Tuesday 3 March 2015

ගහනවා නම් ගහමු නියම ගේමක්

ඔන්න අද මම අරගෙන ආවේ අපේ කවුරුත් කැමති Game එකක් අරගෙන.මං හිතන්නේ ඔයාල අනිවාර්යෙන්ම මේ Game එකට කැමති වේවි.
ඇත්තම කියනවා නම් මේ Game එකේ Graphics නම් ඉහල මට්ටමක තියෙනවා කියන්න පුළුවන්.එත් මේ Game එක Play කරන්න ලොකු Graphic Card අවශ්‍ය වෙන්නේ නෑ.

මේ Game එකේ Graphics හොදයි කියන්න එක හේතුවක් තමයි මේ Game එක නිපද වෙන්නේ EA GAMES වලිනුයි.ඒ වගේම මෙම Game එකෙහි Sounds එහෙම සුපිරියටම යොදා ගෙන තියෙනවා.එම නිසා සෑම මොහොතක දීම අපට අලුත් හා ස්වාභාවික ශබ්ද වලට සවන් දිය හැකියි.

ඒ වගේම මෙම Game එකෙහි නවතම Cars අඩංගු වෙනවා.ඒ නිසා ඔයාලට නියම අත්දැකීමක් ලබා ගන්න පුළුවන්.
මෙන්න Requirements ටික
    Operating System: Windows XP/ Windows Vista/ Windows 7/ Windows 8 and 8.1
    CPU                   : Pentium 4 3.0GHz
    RAM                  :1GB
    VGA                   :128MB
    Hard Disk Space :4GB

    ඔයාලත් පහලින් Download කරලා Play කරලා බලන්නකෝ.....
    Install කිරීමේදී ගැටළුවක් ඇතිවුනේ නම් පහලින් Install කරන Video එක බලන්නකෝ...

    No comments:

    Post a Comment

    Related Posts Plugin for WordPress, Blogger...