Friday 23 September 2016

මෙන්න Identity Card එකේ තියෙන තොරතුරු බලා ගන්න පුළුවන් Software එකක්..





මේ software එක මගින් ඔයාලට පුළුවන් හැදුනුම්පත් හිමිකරුගේ උපන්දිනය සහ ස්ත්රී පුරුෂ භාවය දැනගන්න. වගේම මේ Software එක හදල තියෙන්නෙත් ශ්රී ලාංකිකයෙක්.ඉතින් එක අපිට ලොකු ආඩම්බරයක්.

Thursday 22 September 2016

මෙන්න Data Recovery කරන්න නියම Software එකක්....





7-Data Recovery Suite Enterprise තමයි මේකේ නම වෙන්නේ.ඔයාලට මේ Software එකෙන් ඔයාලා Delete කරපු File එකක් ආපහු ලබාගන්න පහසුකම තියෙනවා.හැමෝටම වගේ බැරි වෙලා ඔයාලට අත්‍යවශ්‍ය Files Delete වෙලා ඇති.ඉතින් මේකට විසදුම තමයි මේ..

Tuesday 20 September 2016

බලන්නකෝ මෙයාලා සිංහල සින්දු කියන ලස්සන....

ඔන්න ඉතින් Youtube එකේ රවුමක් දානකොට මට හම්බුනා නියම Video එකක්.මෙයාල ගායනා කරන්නේ සිංහල ගීතයක්.ඒ තමයි ඔයාල හැමෝම දන්න සිත මාරුතේ ගීතය.හැබැයි මේක ගායන කරන්නේ විදේශිකයෝ දෙන්නෙක්.

මෙන්න Sanam සංගීත කණ්ඩායමේ තවත් ලස්සන ගීතයක්

ඔයාලට මතක ඇති මන් කලින් Post එකකිනුත් මෙයාලගේ ලස්සන ගීතයක් දුන්නා.මන් හිතන්නේ ඔයාල එකට කැමති වෙන්න ඇති.මේ ගීතයත් ඔයාල කලින් අහල ඇති.

Monday 19 September 2016

මෙන්න ඔයාලට සිංහල සින්දු පොතක් Android app එකක් ලෙසින්...

මෙන්න ඔයාලට ලංකාවේ පලවෙනි Offline ගීත පොත.මේකෙන් ඔයාලට ඕනෑම ගීතයක Lyrics අන්තර්ජාලය භාවිතනොකර ලබා ගන්න පුළුවන් කම තියෙනවා.

ඔයාල දන්නවද Helicopter එකක් උඩ යන හැටි...(Video)

මන් හිතනවා කට්ටිය Helicopter නම් ඕන තරම් දැකලා ඇති.ඒ වුනාට  ඔයාලට හිතුනද කොහොමද මේ Helicopter එක උඩ යන්නේ කියලා.කලින් හිතුනේ නැතත් මන් හිතෙන්නේ දැන්වත් එක ඔයාලට හිතෙන්න ඇති.

මෙන්න හැමෝම අසාවෙන් බලන් හිටපු සංගීත කණ්ඩායමේ ලස්සන ගීතයක්

ගොඩක් අය නම් මේ සංගීත කණ්ඩායම අදුනනවා ඇති.මේ ගොල්ලෝ ගොඩක් වෙලාවට පරණ සින්දු එහෙම අරගෙන අලුත් විදිහට කියන එක තමයි කරන්නේ....අන්න ඒක දැන් මේ ගොල්ලෝ මුළු ලෝකේ පුරාම ජනප්‍රිය වෙලයි තියෙන්නේ....
Related Posts Plugin for WordPress, Blogger...