Thursday 28 May 2015

වෙලාවේ හැටියට Brightness වෙනස කරන Softwares එකක්

අපි වෙලාවක් කලාවක් නැතුව පරිගණක භාවිතා කරනවනේ.ඒ වෙලාවේ ඔයාලගේ ඇස් දෙක ගැන පොඩ්ඩක් හිතුවද.ඔයාලට මේ Software එකෙන් පුළුවන් Automatically ම ඔයාලගේ Monitor එකේ Brightness වෙලාවේ හැටියට අඩු වැඩි වෙන්න හදලා තියන්න.

Wednesday 27 May 2015

Visual Pool 4 With Crack(යාලුවනේ Pool ගහමුද?)

ලංකාවේ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ Game එකක් තමයි මේ Pool කියන්නේ.ඒ වගේම මම හිතනවා අපේ විදේශීය මිතුරෝ අතරත් මේකේ ප්‍රසිද්ධයි කියලා.

UTorrent Plus With Crack(මෙන්න UTorrent Plus 3.4.2)

ඔන්න ඉතින් අද නම් මම අරගෙන ආවේ ඔයාලට ගොඩක් වටිනා Software එකකුයි.ඔයාලා මේ වෙනකොටත් දන්නවනේ ඒ මොකක්ද කියලා.ඉතින් මම අද ඔයාලට UTorrent Plus නොමිලයේම ලබා දෙනවා.

Tuesday 26 May 2015

Safari Browser එක සියල්ල අබිබවමින් ඉදරියට

ඔයාල හැමෝම දන්නවනේ මේ Safari Browser එක ගැන.ඉතින් මේ වෙනකොට ලෝකයේ හොදම සහ වේගවත්ම Browser එකබවට පත් වෙලා තියෙන්නේ මෙම Browser එකයි.

Saturday 23 May 2015

Download Accelerator Manager-මෙන්න නියම Download Manager එකක්.

ඔයාලා හැමෝම දන්නවනේ අපි අන්තර්ජාලයෙන් මොනවා හරි Download කරද්දී ඒ Download Speed එක වැඩි කරන්න විවිධ Softwares භාවිතා කරනවා කියලා.එකට අපි අතර ප්‍රසිද්ධම Software එක තමයි IDM කියන්නේ.එත් ඉතින් IDM පසු කරගෙන යන්න පුලුවන් Softwares තියෙනවා කියලා ඔයාල දන්නවද?

Wednesday 20 May 2015

ESET NOD32 ANTIVIRUS 8 for life time

මම අද ඔයාලට කියන්න යන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකාව තුල බොහෝ ප්‍රසිද්ධ Virus Guard එකක් ගැනයි.ඒ වගේම මම ඔයාලට අද  මේ Software එක මුළු ජීවිත කාලෙටම හරියන්න Active කරලා දෙනවා.

Sunday 17 May 2015

Truck එකක් එලවමුද?(Euro Truck Simulator 2)

මේක නම ගොඩක් විනෝද වෙන්න පුළුවන් Game එකක් කිව්වොත් හරි.මොකද මේකේ එලවන්න තියෙන්නේ Truck එකක් නේ....

Saturday 16 May 2015

WinX HD Video Converter with Serial Keys

අද නම මම අරගෙන ආවේ නියම Software එකක්.ඒ වගේම ගොඩක් ප්‍රයෝජනවත් වෙන Software එකක්.ඔයාලට බොහෝ දේවල් Convert කරන්න වෙනවා.

Friday 15 May 2015

Torrent Download කරන්න නියම භාණ්ඩේ(ilivid Download Manager)

ඔයාලා දැන් හොතනවා ඇති මොකක්දමේ කුණු ගොඩක් නේ කියලා.හැබැයි ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ මේ Software එකේ ලබා ගන්න පුළුවන් ගොඩක් වටිනා ප්‍රයෝජනයක් ගැනයි.

Wednesday 13 May 2015

Fast and Furious 7 (2015) බලනවද?

මෙන්න මම අද අරගෙන ආවේබොහෝ දෙනා අතර ප්‍රසිද්ධ Film එකක්.ඉතින් ඔයාලා දන්නවනේ මම අද ඔයාලට දෙන්නේ මේ Film පෙලේ නවතම Film එක කියලා.

හොද Racing Game එකක් ගහමුද?(Dirt Shutdown)

අපේ යාළුවො ගොඩක් දෙනා කැමතියිනේ Racing Games ගහන්න.එත් ඉතින් බොහෝ දෙනා අටහර ජනප්‍රිය වෙලා තියෙන්නේ NFS Games විතරනේ.ඒ කෙසේ වුනත් ලෝකේ කොච්චර තවත් හොද Racing Games තියෙනවද නේද?

Tuesday 12 May 2015

මෙන්න ඔයාලට පරිගණකය සුද්ද කර ගන්න නියම Software එකක්

ඔයාල කවුරුත් දන්නවනේ අපේ පරිගණකවල විවිධ අපිට අනවශ්‍ය දෑ ගොඩක් තියෙනවා කියලා.හැබැයි ඉතින් එව්වා ලේසියෙන් හොයා ගන්නත් බැහැ.ඒ වගේම ඒවා අපේ පරිගනකයෙන් අයින් කරලා දාන එකත් ලේසි වැඩක් නෙමේ.එක නිසයි මම අද ඒ වැඩේ කරන්න ඔයාලට PC Cleaner Pro 2015 Softaware එක ලබා දෙන්නේ.

Wednesday 6 May 2015

මෙන්න තවත් නියම අපි හැමෝටම Play කරන්න පුළුවන් Game එකක්

ඔන්න ගොඩක් අය ඉල්ලනවනේ අපි හැමෝටම Play කරන්න පුළුවන් Game එකක්.ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ ඉතාම හොදගුණාත්මකබැවින්යුක්ත Gameඑකක්.

Tuesday 5 May 2015

Kingsman The Secret Service (2015)ඔත්තු සේවාව

ඔන්න ඉතින් අදත් මම අරගෙන ආවේ නියම ක්‍රියාදාම Film එකක්.මේ Film එක අයත් වෙන්නේ Action,Adventure,Comedy හා Crime යන කාණ්ඩ වලටයි.

Sunday 3 May 2015

Counter Strike ගහමුද???

අදත් මම අරගෙන ආවේ නියම Action සහ Shooting ගණයට අයත් වන Game එකක්.දැන් ඉතින් ඔආල හිතනවා ඇති මේක කොච්ච්චර පරණ Game එකක්ද කියලා.හැබැයි Funkolla පරණ දේවල් දෙන්නේ නැහැනේ.මේක එච්චර පරණ එකක් නෙමේ.නියම Game එකක් කියන්න පුළුවන්.

Saturday 2 May 2015

මෙන්න ඔයාලගේ පරිගණකයට අවශ්‍ය සියලුම Drivers එකම තැනින්

Driver Pack කිව්වහම ඔයාලා හැමෝම දන්නවනේ නියමයි කියලා.මේකේ නැති Drivers එකක් නෑ.ඒ නිසා මේකෙන් ඕනෑම පරිගනකයක Drivers ස්ථාපනය කල හැකියි.
Related Posts Plugin for WordPress, Blogger...