Saturday 26 December 2015

මෙන්න එහෙනම් වැඩිම ඉල්ලුම පරිදි OFFICE 2016

ඔන්න ඉතින් ලොකු නිවාඩුවකට පස්සේ තමයි අපි මුණ ගැහෙන්නේ.......ඉතින් මම හිතුවා ඔයාලට සුපිරි දෙයක් දීල ආයෙ පටන් ගන්න.....ඔන්න එහෙනම් ගොඩක් දෙනා බලාපොරොත්තු වෙච්ච දේ මං අරගෙන ආවා.

Wednesday 7 October 2015

වන්නි මෙහෙයුම 2 ,මෙන්න නොමිලයේම Download කරගන්න.....

මේ වගේ Game එකක් ගැන post එකක් පල කරද්දීත් අපිට ආඩම්බරයක් දැනෙනවා.මොකද මේ Game එක අතිශයින්ම ශ්‍රිලංකාවේ නිපැයුණු නිසා...ඒ වගේම එච්චර ලොකු Game එකකුත් නෙමෙයි.මොකද මේකේ Size එක 195MB පමණයි.

අපිටත් දැන් වෙබ් අඩවි දෙකක් තියෙනවා....

ඔන්න ඉතින් මේ කියන්න යන්නේ මම අලුතින්ම ආරම්භ කරපු බ්ලොග් අඩවිය ගැනයි.ඒ තමා www.lankawwe.blogspo.com

Sunday 4 October 2015

අ.පො.ස. සා/පෙළ විභාග කාල සටහන් නිකුත් වෙයි.

ඔන්න එහෙනම් මේ පෝස්ට් එක විශේෂයෙන්ම මේ පාර O/L විභාගය සදහා පෙනී සිටින යාලුවන්ටයි.විභාගය ආරම්භ වෙන්නේදෙසැම්බර් 8 වෙනිදා...

Thursday 17 September 2015

American Sniper(2014)

ඔන්න ඉතින් අදත් මම ඔයාලට නියම Film එකක් අරගෙන ආවා.දන්නවනේ මොකක්ද Film එක කියලා.මේ 2014දී නිකුත් උන නියම Film එකක්.ඒ වගේම අපි හැමෝම කැමතිම සුපිරිතම ගනයේ ක්‍රියාදාම චිත්‍රපටයක්.

Monday 14 September 2015

මෙන්න අපේ පාසල් ළමුන්ටම නිපැයුණු ගණන් හදන Software එකක්

ඔන්න ඉතින් අද අරගෙන ආව Software එක නම් වැඩි වශයෙන්ම ප්‍රයෝජනවත් වෙන්නේ අපේ පාසල් යන යාලුවන්ටයි.මොකද මේක ගණන් හදන Software එකක් නේ..

මෙන්න ඔයාලා කැමතිම Film එකක් Fantastic Four

ඔන්න ඉතින් අපි හමුවන්නේ ගොඩ කාලෙකට පස්සෙයි.ඉතින් එක නිසා මම හිතුවා ඔයාලා කැමතිම Post එකක් දාන්න ඕන කියලා....ඉතින් එක නිසා තමයි මම අද ඔයාලට ලෝක පුජිත Film එකක් එලියට නිකුත් උන ගමන්ම ඔයාලට ලබා දෙන්නේ...

Tuesday 28 July 2015

මෙන්න ඔයාලට නියම Magic එකක්

ඔන්න ඉතින් අදත් මම ඔයාලට නියම Video එකක් අරගෙන ආවා.මං මේක Magic එකක් කියල කිව්වට ඒක එහෙමමත් නෙමෙයි.මේකට පදනම වෙන්නේ විද්‍යාත්මක සංකල්පයක්.ඒ වගේම ඕනෑම අයකුට මේක අත්හදා බලන්න පුළුවන්.

මෙන්න Android Apps Play කරන්න හොද තවත් software එකක්

ඔන්න ඉතින් බොහෝ කාලෙකට පස්සේ තමයි අපි නැවතත් මුණගැහෙන්නේ..........ඒ කොහොම වෙතත් මමිට කලින් මම ඔයාලට ලබා දුන්න Bluestacks සදහා මට හොද ප්‍රතිචාර ලැබිල තිබ්බා.ගොඩක් E-mails ඇවිත් තිබුනා.ඉතින් එක නිසාම මම ඔයාලට තවත් හොද Android App Player Software එකක් ලබා දෙනවා....

Thursday 2 July 2015

මෙන්න ඇපල් වලින් තාරාවෙක් හදමු!!!!!!

ඔන්න ඉතින් නැවතත් අපි හම්බවෙනවා...අද නම් මම ඔයාලට අරගෙන එන්නේ අමුතුම දෙයක්.ඒ වගේම මේක ඔයාලටත් අමුතුම අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා.....

Run all android apps on your computer(සියලුම Android Apps වලින් වැඩ කරන්න)

ඔන්න ඔතින් ගොඩ කාලකට පස්සේ තමයි අපි මුණ ගැහෙන්නේ......ඉතින් ඔන්න අද මම ඔයාලට නියම Software එකක ගැනයි කියන්න යන්නේ..........මේ software එක භාවිතා කරලා අපිඅට පුළුවන් ඕනෑම Android app එකක් අපේ පරිගණකය තුල වැඩ කරවන්න.

Saturday 20 June 2015

Any Video Converter Ultimate 5.8.1 with key's(ඕනෑම Video එකක් Convert කරගන්න දැන් පුළුවන්.)

ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ තමයි අපි හමු වෙන්නේ.එක නිසා මම හිතුවා ඔයාලට නියම Software එකක් දෙන්න ඕන කියලා.ඒක නිසාම තමයි මම අද මේ වගේ හොද Software එකක් දෙන්නේ.......

Sunday 14 June 2015

Avengers 2

ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සේ ටමයි ඉතින් මට Post එකක් දාන්න වෙලාවක් හම්බ උනේ.එක නිසාම මම හිතුවා නියම Post එකක් දාන්න ඕන කියලා.එක නිසා මම අද ඔයාලට දෙන්නේ ලොව පුරා ජනප්‍රිය උන Film එකක්.

Friday 5 June 2015

මෙන්න ලෝකයේ මිල වැඩිම Car එක(video සහිතයි.)

ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ Video එකකුයි.හැබැයි ඉතින් මේක එසේ මෙසේ Video එකක් නම් නෙමේ.මොකද මම අද ඔයාලට පෙන්නන්න යන්නේ ලෝකයේ මිල වැඩිම Car එකේ Video පටයකුයි.

Glass Wire(මෙන්න ඔයාලා කොච්චර අන්තරජාලය භාවිතා කරනවද කියලා බලා ගන්න පුළුවන් Software එකක්)

ඔන්න ඉතින් අද නම් මම අරගෙන ආවේ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වන Software එකක්.මොකද අපේ පරිගණක විවිධ දේ සදහා අපිට හොරෙන් අන්තර්ජාලය භාවිතා කරනවා.ඉතින් මේ හොර අල්ල ගන්න මේ Software එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

Tuesday 2 June 2015

YTD Pro with crack(මෙන්න YTD Pro එක නොමිලේ.......)

අපේ හැමෝම ඉතින් අනිවාර්යෙන්ම Youtube වෙබ් අඩවියට පිවිසෙනවනේ අපිට අවශ්‍ය විවිධ Videos නරබන්න.එත් ඉතින් ලංකාවේ අපි නම් ගොඩක් වෙලාවට කරන්නේ ඔය විදෙඔස් Download කරන එකනේ.

Thursday 28 May 2015

වෙලාවේ හැටියට Brightness වෙනස කරන Softwares එකක්

අපි වෙලාවක් කලාවක් නැතුව පරිගණක භාවිතා කරනවනේ.ඒ වෙලාවේ ඔයාලගේ ඇස් දෙක ගැන පොඩ්ඩක් හිතුවද.ඔයාලට මේ Software එකෙන් පුළුවන් Automatically ම ඔයාලගේ Monitor එකේ Brightness වෙලාවේ හැටියට අඩු වැඩි වෙන්න හදලා තියන්න.

Wednesday 27 May 2015

Visual Pool 4 With Crack(යාලුවනේ Pool ගහමුද?)

ලංකාවේ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ Game එකක් තමයි මේ Pool කියන්නේ.ඒ වගේම මම හිතනවා අපේ විදේශීය මිතුරෝ අතරත් මේකේ ප්‍රසිද්ධයි කියලා.

UTorrent Plus With Crack(මෙන්න UTorrent Plus 3.4.2)

ඔන්න ඉතින් අද නම් මම අරගෙන ආවේ ඔයාලට ගොඩක් වටිනා Software එකකුයි.ඔයාලා මේ වෙනකොටත් දන්නවනේ ඒ මොකක්ද කියලා.ඉතින් මම අද ඔයාලට UTorrent Plus නොමිලයේම ලබා දෙනවා.

Tuesday 26 May 2015

Safari Browser එක සියල්ල අබිබවමින් ඉදරියට

ඔයාල හැමෝම දන්නවනේ මේ Safari Browser එක ගැන.ඉතින් මේ වෙනකොට ලෝකයේ හොදම සහ වේගවත්ම Browser එකබවට පත් වෙලා තියෙන්නේ මෙම Browser එකයි.

Saturday 23 May 2015

Download Accelerator Manager-මෙන්න නියම Download Manager එකක්.

ඔයාලා හැමෝම දන්නවනේ අපි අන්තර්ජාලයෙන් මොනවා හරි Download කරද්දී ඒ Download Speed එක වැඩි කරන්න විවිධ Softwares භාවිතා කරනවා කියලා.එකට අපි අතර ප්‍රසිද්ධම Software එක තමයි IDM කියන්නේ.එත් ඉතින් IDM පසු කරගෙන යන්න පුලුවන් Softwares තියෙනවා කියලා ඔයාල දන්නවද?

Wednesday 20 May 2015

ESET NOD32 ANTIVIRUS 8 for life time

මම අද ඔයාලට කියන්න යන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකාව තුල බොහෝ ප්‍රසිද්ධ Virus Guard එකක් ගැනයි.ඒ වගේම මම ඔයාලට අද  මේ Software එක මුළු ජීවිත කාලෙටම හරියන්න Active කරලා දෙනවා.

Sunday 17 May 2015

Truck එකක් එලවමුද?(Euro Truck Simulator 2)

මේක නම ගොඩක් විනෝද වෙන්න පුළුවන් Game එකක් කිව්වොත් හරි.මොකද මේකේ එලවන්න තියෙන්නේ Truck එකක් නේ....

Saturday 16 May 2015

WinX HD Video Converter with Serial Keys

අද නම මම අරගෙන ආවේ නියම Software එකක්.ඒ වගේම ගොඩක් ප්‍රයෝජනවත් වෙන Software එකක්.ඔයාලට බොහෝ දේවල් Convert කරන්න වෙනවා.

Friday 15 May 2015

Torrent Download කරන්න නියම භාණ්ඩේ(ilivid Download Manager)

ඔයාලා දැන් හොතනවා ඇති මොකක්දමේ කුණු ගොඩක් නේ කියලා.හැබැයි ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ මේ Software එකේ ලබා ගන්න පුළුවන් ගොඩක් වටිනා ප්‍රයෝජනයක් ගැනයි.

Wednesday 13 May 2015

Fast and Furious 7 (2015) බලනවද?

මෙන්න මම අද අරගෙන ආවේබොහෝ දෙනා අතර ප්‍රසිද්ධ Film එකක්.ඉතින් ඔයාලා දන්නවනේ මම අද ඔයාලට දෙන්නේ මේ Film පෙලේ නවතම Film එක කියලා.

හොද Racing Game එකක් ගහමුද?(Dirt Shutdown)

අපේ යාළුවො ගොඩක් දෙනා කැමතියිනේ Racing Games ගහන්න.එත් ඉතින් බොහෝ දෙනා අටහර ජනප්‍රිය වෙලා තියෙන්නේ NFS Games විතරනේ.ඒ කෙසේ වුනත් ලෝකේ කොච්චර තවත් හොද Racing Games තියෙනවද නේද?

Tuesday 12 May 2015

මෙන්න ඔයාලට පරිගණකය සුද්ද කර ගන්න නියම Software එකක්

ඔයාල කවුරුත් දන්නවනේ අපේ පරිගණකවල විවිධ අපිට අනවශ්‍ය දෑ ගොඩක් තියෙනවා කියලා.හැබැයි ඉතින් එව්වා ලේසියෙන් හොයා ගන්නත් බැහැ.ඒ වගේම ඒවා අපේ පරිගනකයෙන් අයින් කරලා දාන එකත් ලේසි වැඩක් නෙමේ.එක නිසයි මම අද ඒ වැඩේ කරන්න ඔයාලට PC Cleaner Pro 2015 Softaware එක ලබා දෙන්නේ.

Wednesday 6 May 2015

මෙන්න තවත් නියම අපි හැමෝටම Play කරන්න පුළුවන් Game එකක්

ඔන්න ගොඩක් අය ඉල්ලනවනේ අපි හැමෝටම Play කරන්න පුළුවන් Game එකක්.ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ ඉතාම හොදගුණාත්මකබැවින්යුක්ත Gameඑකක්.

Tuesday 5 May 2015

Kingsman The Secret Service (2015)ඔත්තු සේවාව

ඔන්න ඉතින් අදත් මම අරගෙන ආවේ නියම ක්‍රියාදාම Film එකක්.මේ Film එක අයත් වෙන්නේ Action,Adventure,Comedy හා Crime යන කාණ්ඩ වලටයි.

Sunday 3 May 2015

Counter Strike ගහමුද???

අදත් මම අරගෙන ආවේ නියම Action සහ Shooting ගණයට අයත් වන Game එකක්.දැන් ඉතින් ඔආල හිතනවා ඇති මේක කොච්ච්චර පරණ Game එකක්ද කියලා.හැබැයි Funkolla පරණ දේවල් දෙන්නේ නැහැනේ.මේක එච්චර පරණ එකක් නෙමේ.නියම Game එකක් කියන්න පුළුවන්.

Saturday 2 May 2015

මෙන්න ඔයාලගේ පරිගණකයට අවශ්‍ය සියලුම Drivers එකම තැනින්

Driver Pack කිව්වහම ඔයාලා හැමෝම දන්නවනේ නියමයි කියලා.මේකේ නැති Drivers එකක් නෑ.ඒ නිසා මේකෙන් ඕනෑම පරිගනකයක Drivers ස්ථාපනය කල හැකියි.

Wednesday 29 April 2015

Left 4 Dead 2 මෙන්න නියම Game එක

මේ Game එක අයත් වෙන්නේ Action හා Shooting කියන කාණ්ඩ වලටයි.කොහොමත් බොහෝ ය කැමති මේ වගේ Shooting Games play කරන්න නේ......

Monday 27 April 2015

අපි භාවිතා කරන USB උපාංග සදහා උපරිම ආරක්ෂාවක්

මේ Software එකනම් අපිට ඉතාමත් වැදගත් වන Software එකක්.මොකද හැමෝටම තමන්ගේ පරිගණකය විවිධ Virus වලින් ආරක්ෂා කර ගන්න එක ඉතාම වැදගත් වෙනවා.ඒ නිසා මම අද ඔයාලට දෙනවා USB Disk Security 2015.

Wednesday 22 April 2015

Halo නවතම Game එක ගහමුද????

ඔන්න ඉතින් අද නම් මම අරගෙන ආවේ ඔයාලා ගොඩාක් ආදරය කරන සුපිරිතම Halo Game එකේ නවතම සංස්කරණයයි.

Tuesday 21 April 2015

Baby(2015) නියම කණ්ඩායම

.ජනවාරි 23වන දින තිරගත කිරීම අරඹපු Baby චිත්‍රපටය ‍ලොව පුරා තිරගත කිරීමෙන් ලද සමස්ථ ආදායම කෝටි 125ක් විදියටයි සඳහන් වෙන්නේ.

Thursday 16 April 2015

FaceBook නැතුව Chat කරන්න Massenger දැන් පරිගණකයටත්

ඔන්න දැන් ඉතින් ඔයාලා හිතනවා ඇති FB Chat කරන්න කොච්චර Softwares තියෙනවද කියලා.හැබැයි මේ මම අද කියන්න යන්නේ FaceBook ආයතනය විසින් හදුන්වා දුන් Massenger ගැනයි.

Wednesday 15 April 2015

Tracers(2015) මෙහෙමත් හොරු ටිකක්...

අද නම් මම අරගෙන ආවේ මේ වසරේ නිකුත් උන නවතම Action Film එකක්.

Sunday 12 April 2015

Garfield ගේ වාහනෙන් Race යමුද?




ඔන්න ඉතින් අපි හමුවෙන්නේ ගොඩාක් කාලෙකට පස්සේ.මුලින්ම ඔයාලට සුභ අලුත් අවුරුද්දක් වේවා! කියල ප්‍රාර්ථනා කරනවා.

Wednesday 4 March 2015

අපේ විදිහට සින්දු DJ කර ගන්න දැන් පුළුවන්

මෙන්න ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන Software එකක්.මේ Software එකෙන් ඔයාලා කැමති විදිහකට සින්දු DJ කර ගන්න පුළුවන්.

Tuesday 3 March 2015

ගහනවා නම් ගහමු නියම ගේමක්

ඔන්න අද මම අරගෙන ආවේ අපේ කවුරුත් කැමති Game එකක් අරගෙන.මං හිතන්නේ ඔයාල අනිවාර්යෙන්ම මේ Game එකට කැමති වේවි.

Saturday 21 February 2015

Ungli (අසාධාරණයට එරෙහිව සටන් වදින ඇගිලි කණ්ඩායම)

 

අද නම් මම අරගෙනආවේ ලස්සන Hindi Film එකක්.මේ Film එක නිකුත් උනේ පසුගිය නොවැම්බර් 28 වෙනිදා.මේ Film එක Comedy,Drama,Thriller යන කාණ්ඩ වලට අයත් වෙනවා.

Wednesday 18 February 2015

Avast 2015ඕනෑම Version එකක් 2050 දක්වා.........

අද මම අරගෙන ආවේ Antivirus Software එකක්.ඔයාලා දන්නවනේ Avast ගැන.ඉස්සර ඉදන්ම ලෝකයේ ප්‍රමුක ස්ථානයක සිටන Virus guard එකක් තමයි Avast කියන්නේ.

Thursday 12 February 2015

YouTube Video Download කර ගැනීමට තවත් වෙබ් අඩවියක්

මම කලිනුත් ඔයාලට මෙවැනිම වෙබ් අඩවියක් පිළිබද සදහන් කර තිබෙනවා.ඒ වගේම තවත් වෙබ් අඩවියක් මට හමුවුනා.

Tuesday 3 February 2015

Pale Moon බ්‍රව්සරය

මෙම බ්‍රව්සරයත් ගුණාත්මක බාවයෙන් වැඩි බ්‍රව්සරයක් ලෙස හැදින්විය හැකියි.ඒ වගේම මෙම බ්‍රව්සරය නිපදවෙන්නේ මොසිලා ෆයර්ෆොක්ස්හි කෝඩ් උපුටා ගනිමිනුයි.

Monday 2 February 2015

PowerISO 6.21 මෙන්න නොමිලයේම ලයිසන් සමග

අදත් ඉතින් මම අරගෙන ආවේ ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වන මෘදුකාංගයකුයි.ඔයාලා දන්නවනේ ඒ PowerISO කියලා.

Friday 30 January 2015

Photo Edit කරන්න නියම Software එක

අද නම් මම අරගෙන ආවේ නියම මෘදුකාංගයක්.ඒ Photoscape.මේ මෘදුකාංගය ෆොටෝ edit කරන්න කියාපු භාණ්ඩය.

Thursday 29 January 2015

DAEMON Tools මෙන්න ඔයාලට Crack එකත් එක්ක මෙන්න

ඔන්න ඉතින් අද නම් මම අරගෙන අවේ ඔයාලට වැදගත් වන මෘදුකාංගයක්.මේ Daemon Tools.

Tuesday 27 January 2015

Windows 8.1 මෙගා බයිට් 10කට Compress වෙයි.

ඔන්න ඔයාලා මේ වන විටත් පුදුමයට පත් වෙලා ඇති අනිවාර්යෙන්ම.මොකද මම අද ඔයාලට වින්ඩොව්ස් 8.1 මෙගා බයිට් 10කින් ලබා දෙනවා.

Monday 26 January 2015

Cheatbook 2015 මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න.

ඔන්න ඉතින් අදත් මම අරගෙන ආවේ ගේම් ගහන අපි හැමෝටම අත්‍යවශ්‍ය මෘදුකාංගයක්.ඒ තමයි Cheatbook 2015.

නොමිලේම Windows Activate කරමු.........

ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ අපිට බොහෝ ප්‍රයෝජනවත් වන මෘදුකාංගයක් ගැනයි.මේ මෘදුකාංගයෙන් අපිට කී එකක් නොමැතිවම වින්ඩොව්ස් ඇක්ටිව් කර ගැනීමේ හැකියාව තියෙනවා.
Related Posts Plugin for WordPress, Blogger...