Wednesday 7 October 2015

වන්නි මෙහෙයුම 2 ,මෙන්න නොමිලයේම Download කරගන්න.....

මේ වගේ Game එකක් ගැන post එකක් පල කරද්දීත් අපිට ආඩම්බරයක් දැනෙනවා.මොකද මේ Game එක අතිශයින්ම ශ්‍රිලංකාවේ නිපැයුණු නිසා...ඒ වගේම එච්චර ලොකු Game එකකුත් නෙමෙයි.මොකද මේකේ Size එක 195MB පමණයි.

අපිටත් දැන් වෙබ් අඩවි දෙකක් තියෙනවා....

ඔන්න ඉතින් මේ කියන්න යන්නේ මම අලුතින්ම ආරම්භ කරපු බ්ලොග් අඩවිය ගැනයි.ඒ තමා www.lankawwe.blogspo.com

Sunday 4 October 2015

අ.පො.ස. සා/පෙළ විභාග කාල සටහන් නිකුත් වෙයි.

ඔන්න එහෙනම් මේ පෝස්ට් එක විශේෂයෙන්ම මේ පාර O/L විභාගය සදහා පෙනී සිටින යාලුවන්ටයි.විභාගය ආරම්භ වෙන්නේදෙසැම්බර් 8 වෙනිදා...
Related Posts Plugin for WordPress, Blogger...