Monday 29 December 2014

සුපිරි කාර් රෙසින්ග් ගේම් එකක් ගහමුද?


Need For Speed Shift PC Game Free Download
 ඔන්න මම අද අරගෙන අවේ මුළු ලෝකෙම ප්‍රසිද්ධ NFS(Need For Speed)ගේම් එකක්.ගේම් එක NFS Shift කියලා තමයි නම් කරලා තියෙන්නේ.මෙම ගේම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ EA Games සමාගම විසිනුයි.
මෙම ගේම් එකෙහි අඩංගු වන කාර් සදහා ඇතුලත් කර තිබෙන්නේ නවතම Formula එන්ජින්.ඒ වගේම සුපිරි ගනයේ ධාවන පත මෙම ගේම් එකෙහි අඩංගු වෙනවා.මෙම ගේම් එකෙහි Grapics ඉහල මට්ටමක පවතිනවා.







Need For Speed Shift setup freedownload

ඒ වගේම මෙම ගේම් එකෙහි Driver ව දිස්වන ආකාරය ඔබට කැමති පරිදි සකසා ගැනීමට ඔබට අවස්තාව සකසා දී තිබෙනවා.මෙහි යොදා තිබෙන ධාවන පත ඇත්තටම පුදුමය දනවන ආකාරයට සකසා තිබීම මෙම ගේම් එක ජනප්‍රිය වෙන්නහේතුවක් ලෙස මම දකිනවා. 

Need For Speed Shift Free Download Setup For PC

 දැන් ඉතින් කියන්නම්කෝ මේ ගේම් එක Play කරන්න මොන වගේ පහසුකම් ද ඔයාලගේ පරිගනකයේ තියෙන්න ඕන කියලා.
*Operating Systems    -:Windows XP(32bit) /Windows Vista /Windows 7 / Windows 8 සහ 8.1
*CPU                         -:Core 2 Duo E4300 1.8GHz
*RAM                        -:1GB
*Hard Disk Space       -:6GB
Need For Speed Shift download free

 එහෙනම් පහලින් Download කරගන්නකෝ.........
 1.94GB Setup File එකෙහි Direct Link එක
මෙන්න Torrent Link එක 
  (මෙහි ඇති link click කිරීමේ දී ලැබෙන වෙබ් පිටුවේ තත්පර 5ක් රැඳී සිට දකුණු පස ඇති Skip Ad යන්න click කරන්න.)

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...