Monday 19 September 2016

මෙන්න හැමෝම අසාවෙන් බලන් හිටපු සංගීත කණ්ඩායමේ ලස්සන ගීතයක්

ගොඩක් අය නම් මේ සංගීත කණ්ඩායම අදුනනවා ඇති.මේ ගොල්ලෝ ගොඩක් වෙලාවට පරණ සින්දු එහෙම අරගෙන අලුත් විදිහට කියන එක තමයි කරන්නේ....අන්න ඒක දැන් මේ ගොල්ලෝ මුළු ලෝකේ පුරාම ජනප්‍රිය වෙලයි තියෙන්නේ....
එක නිසා මම හිතුව එයාලගේ ලස්සන ගීතයක් ඔයාලටත් හදුන්ව දෙන්න.මේ ගීතය පරණ විදිහට නම් ඔයාලා අහල ඇති.ඒ උනාට මේ කට්ටිය නම් තවත් ටිකක් ලස්සනට කියනවා...

එහෙනම් පහලින් Download කර ගන්නකෝ...

mp3 එක මෙතනින්,


Video එක මෙතනින්,

Youtube බලන අය මෙතනින්
 

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...