Saturday 21 February 2015

Ungli (අසාධාරණයට එරෙහිව සටන් වදින ඇගිලි කණ්ඩායම)

 

අද නම් මම අරගෙනආවේ ලස්සන Hindi Film එකක්.මේ Film එක නිකුත් උනේ පසුගිය නොවැම්බර් 28 වෙනිදා.මේ Film එක Comedy,Drama,Thriller යන කාණ්ඩ වලට අයත් වෙනවා.

Wednesday 18 February 2015

Avast 2015ඕනෑම Version එකක් 2050 දක්වා.........

අද මම අරගෙන ආවේ Antivirus Software එකක්.ඔයාලා දන්නවනේ Avast ගැන.ඉස්සර ඉදන්ම ලෝකයේ ප්‍රමුක ස්ථානයක සිටන Virus guard එකක් තමයි Avast කියන්නේ.

Thursday 12 February 2015

YouTube Video Download කර ගැනීමට තවත් වෙබ් අඩවියක්

මම කලිනුත් ඔයාලට මෙවැනිම වෙබ් අඩවියක් පිළිබද සදහන් කර තිබෙනවා.ඒ වගේම තවත් වෙබ් අඩවියක් මට හමුවුනා.

Tuesday 3 February 2015

Pale Moon බ්‍රව්සරය

මෙම බ්‍රව්සරයත් ගුණාත්මක බාවයෙන් වැඩි බ්‍රව්සරයක් ලෙස හැදින්විය හැකියි.ඒ වගේම මෙම බ්‍රව්සරය නිපදවෙන්නේ මොසිලා ෆයර්ෆොක්ස්හි කෝඩ් උපුටා ගනිමිනුයි.

Monday 2 February 2015

PowerISO 6.21 මෙන්න නොමිලයේම ලයිසන් සමග

අදත් ඉතින් මම අරගෙන ආවේ ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වන මෘදුකාංගයකුයි.ඔයාලා දන්නවනේ ඒ PowerISO කියලා.
Related Posts Plugin for WordPress, Blogger...