Tuesday 28 July 2015

මෙන්න ඔයාලට නියම Magic එකක්

ඔන්න ඉතින් අදත් මම ඔයාලට නියම Video එකක් අරගෙන ආවා.මං මේක Magic එකක් කියල කිව්වට ඒක එහෙමමත් නෙමෙයි.මේකට පදනම වෙන්නේ විද්‍යාත්මක සංකල්පයක්.ඒ වගේම ඕනෑම අයකුට මේක අත්හදා බලන්න පුළුවන්.

මෙන්න Android Apps Play කරන්න හොද තවත් software එකක්

ඔන්න ඉතින් බොහෝ කාලෙකට පස්සේ තමයි අපි නැවතත් මුණගැහෙන්නේ..........ඒ කොහොම වෙතත් මමිට කලින් මම ඔයාලට ලබා දුන්න Bluestacks සදහා මට හොද ප්‍රතිචාර ලැබිල තිබ්බා.ගොඩක් E-mails ඇවිත් තිබුනා.ඉතින් එක නිසාම මම ඔයාලට තවත් හොද Android App Player Software එකක් ලබා දෙනවා....

Thursday 2 July 2015

මෙන්න ඇපල් වලින් තාරාවෙක් හදමු!!!!!!

ඔන්න ඉතින් නැවතත් අපි හම්බවෙනවා...අද නම් මම ඔයාලට අරගෙන එන්නේ අමුතුම දෙයක්.ඒ වගේම මේක ඔයාලටත් අමුතුම අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා.....

Run all android apps on your computer(සියලුම Android Apps වලින් වැඩ කරන්න)

ඔන්න ඔතින් ගොඩ කාලකට පස්සේ තමයි අපි මුණ ගැහෙන්නේ......ඉතින් ඔන්න අද මම ඔයාලට නියම Software එකක ගැනයි කියන්න යන්නේ..........මේ software එක භාවිතා කරලා අපිඅට පුළුවන් ඕනෑම Android app එකක් අපේ පරිගණකය තුල වැඩ කරවන්න.
Related Posts Plugin for WordPress, Blogger...