Saturday 25 May 2019

වට්ස්ඇප් හැක් කරමු(how to hack whatsapp)


හරි මුලින්ම කියන්නෙ මේක උබලගෙ යාලුවෝ බයිට් කරන්න විතරයි.අනිත් උන්ගෙ රිලේශන් කඩන්න යූස් කරන්න එපා හොදේ.

ඒනං වැඩේ පටං ගමු.


1. මුලින්ම ඔයාල whatsapp web එකට යන්න ඕන.whatsapp web කියලා google search කරල site එකට යන්න පුලුවන්.මේකෙදි ඔයාල site එකට යන්න ඕන google chrome එකෙන්.මොකද අපිට ඕන වෙන්නෙ සයිට් එකේ desktop version eka.
ඔයාල සාමාන්‍ය විදිහට web site එකට ගියා නං chrome එකේ දකුනු කෙලවරේ උඩම තියෙන ඩොට් තුන ටච් කරන්න එතකොට මෙන්න මේ වගේ එකක් එයි.




ඔන්න ඔය මං ඊතලෙන් පෙන්නල තියෙන තැන touch කරාම ඔයාලට desktop version එක ගන්න පුලුවන්.
හරි දැන් සයිට් එකට ගියානෙ එහෙනං.

2.මෙන්න මෙහෙම පේජ් එකක් ඕපන් වෙලා තියෙන්නෙ ඕන දැන්.



ඔය web page එකේම තියෙනව කරන්න ඕනා දේ.කමක් නෑ මාත් කියල දෙන්නං.

3.දැන් තමා වැඩේ ටිකක් අමාරු හරිය.ඔයාලට hack කරන්න ඕන යාලුවගෙ phone එක ඔයාලට විනාඩියකට ඕන වෙනව.මොකක් හරි බොරුවක් ගහල ඒක ඉල්ලගත්ත කියමුකො.

4.එයාගෙ whatsapp open කරන්න.ඊට පස්සෙ ඔන්න ඔය පහල photo එකේ තියෙන ඩොට් තුන touch කරන්න.


5.දැන් ඒකෙ එයි whatsapp webකියල අන්න ඒක ටච් කරන්න.
6.දැන් එයි ඔයාලට QR code එකක් scan කරන්න.අන්න එතකොට අර ඔයාගෙ phone එකේ ඕපන් කරං හිටපු page එකේ තිබ්බ QR code එක scan කරලා දාන්න.
7.හරි වැඩේ ඉවරයි.

පොඩි දෙයක් කියන්නම්.ඔය වැඩේ කරපුහම ඔයගෙ යාලුවට notification එකක් එනව whatsapp web is active කියල.යාලුවා මොලේ තියෙන කෙනෙක් නම් මිනිහ වැඩේ අල්ලගන්නවා.බය වෙන්න එපා ඒහෙම කරත් හැක් කරේ ඔයාව කියල හොයාගන්න බෑ.

කෝකටත් ආරක්ශාව කියල යාලුවගෙ phone එක ගත්ත වෙලේ අර ආපු notification එක උඩ touch hold කරලා notification එක off කරල දාන්න.ඕන්න දැන් නං 100%ක්ම හැක් තමා.යාලුවට කොහෙත්ම දැනගන්න විදිහක් නෑ ඔයාල හැක් කරල කියල.

එහෙනං ජයවේවා.

9 comments:

Related Posts Plugin for WordPress, Blogger...