Friday 23 September 2016

මෙන්න Identity Card එකේ තියෙන තොරතුරු බලා ගන්න පුළුවන් Software එකක්..





මේ software එක මගින් ඔයාලට පුළුවන් හැදුනුම්පත් හිමිකරුගේ උපන්දිනය සහ ස්ත්රී පුරුෂ භාවය දැනගන්න. වගේම මේ Software එක හදල තියෙන්නෙත් ශ්රී ලාංකිකයෙක්.ඉතින් එක අපිට ලොකු ආඩම්බරයක්.

Thursday 22 September 2016

මෙන්න Data Recovery කරන්න නියම Software එකක්....





7-Data Recovery Suite Enterprise තමයි මේකේ නම වෙන්නේ.ඔයාලට මේ Software එකෙන් ඔයාලා Delete කරපු File එකක් ආපහු ලබාගන්න පහසුකම තියෙනවා.හැමෝටම වගේ බැරි වෙලා ඔයාලට අත්‍යවශ්‍ය Files Delete වෙලා ඇති.ඉතින් මේකට විසදුම තමයි මේ..

Tuesday 20 September 2016

බලන්නකෝ මෙයාලා සිංහල සින්දු කියන ලස්සන....

ඔන්න ඉතින් Youtube එකේ රවුමක් දානකොට මට හම්බුනා නියම Video එකක්.මෙයාල ගායනා කරන්නේ සිංහල ගීතයක්.ඒ තමයි ඔයාල හැමෝම දන්න සිත මාරුතේ ගීතය.හැබැයි මේක ගායන කරන්නේ විදේශිකයෝ දෙන්නෙක්.

මෙන්න Sanam සංගීත කණ්ඩායමේ තවත් ලස්සන ගීතයක්

ඔයාලට මතක ඇති මන් කලින් Post එකකිනුත් මෙයාලගේ ලස්සන ගීතයක් දුන්නා.මන් හිතන්නේ ඔයාල එකට කැමති වෙන්න ඇති.මේ ගීතයත් ඔයාල කලින් අහල ඇති.

Monday 19 September 2016

මෙන්න ඔයාලට සිංහල සින්දු පොතක් Android app එකක් ලෙසින්...

මෙන්න ඔයාලට ලංකාවේ පලවෙනි Offline ගීත පොත.මේකෙන් ඔයාලට ඕනෑම ගීතයක Lyrics අන්තර්ජාලය භාවිතනොකර ලබා ගන්න පුළුවන් කම තියෙනවා.

ඔයාල දන්නවද Helicopter එකක් උඩ යන හැටි...(Video)

මන් හිතනවා කට්ටිය Helicopter නම් ඕන තරම් දැකලා ඇති.ඒ වුනාට  ඔයාලට හිතුනද කොහොමද මේ Helicopter එක උඩ යන්නේ කියලා.කලින් හිතුනේ නැතත් මන් හිතෙන්නේ දැන්වත් එක ඔයාලට හිතෙන්න ඇති.

මෙන්න හැමෝම අසාවෙන් බලන් හිටපු සංගීත කණ්ඩායමේ ලස්සන ගීතයක්

ගොඩක් අය නම් මේ සංගීත කණ්ඩායම අදුනනවා ඇති.මේ ගොල්ලෝ ගොඩක් වෙලාවට පරණ සින්දු එහෙම අරගෙන අලුත් විදිහට කියන එක තමයි කරන්නේ....අන්න ඒක දැන් මේ ගොල්ලෝ මුළු ලෝකේ පුරාම ජනප්‍රිය වෙලයි තියෙන්නේ....

Tuesday 16 August 2016

Vector PC version...



එක දිගටම නියම Android Game ටිකක් දුන්න හින්ද මෙන්න එහෙනම් PC Game එකක්.මෙන්න එහෙනම් තවත් ඒ වගේ නියම ගමේ එකක්.මේ Game එක ගලා තියෙන්නෙත් Shadow Fight හදාපු අයම තමයි.ගොඩක් ය මේකේ Android Version ඒක Play කරලා ඇති.

මෙන්න එහෙනම් Subway Surfers පරිගණකයටත්....


මෙන්න එහෙනම් Smart Phones භාවිත් නොකරන අයට නියම Android Game එකක්.ගොඩක් අයට Android Phones නෑ නේ.ඉතින් ඒ අයට තමයි මේ.

Subway Surfers Mod Apk එක.


මීට කලිනුත් මං එක එක ජනප්‍රිය Android Games වල Mod Apk දුන්න කියලා ඔයාලා දන්නවනේ.ඉතින් ගොඩක් අය මේ Mod apk වලට කැමති නිසා මම හිතුව තවත් ජනප්‍රිය Android Game එකක් ඔයාලට දෙන්න.හැමෝම දන්නවනේ Subway Surfers කිව්වහම.

මෙන්න Temple Run 2 Unlimited Gems

Temple run 2 කිව්වහම ඔයාලා හැමෝම දන්නවනේ මේ මොකක්ද කියලා.ඉතින් එක නිසා හදුන්වාදීමක් අවශ්‍ය නෑ නේ.මේ App එකෙන් ඔයාලට Unlimited Gems ලබාගන්න පුළුවන්.ඔයාල දන්නවනේ දැන් ඉතින් මේකෙන් ඔයාලට මොකක්ද කරන්න පුළුවන් කියලා...

මෙන්න Angry Birds MOD Apk එක ..........


ඔන්න ඉතින් අදත් නියම App එකක් අරගෙනයි ආවේ...මතකනේ ගියපාර Shadow Fight MOD Apk එක දුන්නා...ඒ වගේ එකක් තමයි මේ ..Angry Birds කියන්නේ ලෝකේ බොහෝ දෙනෙක් භාවිතා කරන App එකක්නේ...එක නිසා ඔයාලත් මේක Download කර ගන්න.....

මෙන්න Shadow Fight 2 Unlimited App එක

ඔන්න ඉතින් කාලෙකට පස්සේ ඔයාල කැමතිම Post එකක් තමයි මම අද අරගෙන ආවේ...මොකද හැම කෙනෙක්ම ව දැන් Shadow Fight ගහනවනේ.ඉතින් එක නිසා මං ඔයාලට අරගන ආවා ඔයාලට කැමති විදිහට Sadow Fight ගහන්න පුළුවන් MOD APK එක.

Wednesday 10 August 2016

මෙන්න මුණු But කරන්න පුළුවන් නියම Software එකක්..

ඔන්න එහෙනම් කාලෙකින් පස්සේ මම නියම Software එකක් අරගෙනයි අවේ...ඇත්තටම මේක නියම ෆන් Software එකක්.මේ Software එක යොදාගෙන ඔයාලට පුළුවන් ඕනෑම මනුස්සයෙක්ව ඔයාලට ඕන රුපෙකට But කරන්න පුළුවන්.

Wednesday 18 May 2016

මෙන්න Youtube එකෙන් Video download කරන්න online site එකක්

ඔන්න එහෙනම් අද මම අරගෙන අවේ අපි හැමෝටම වැදගත් වන Site එකක්.ඒ මොකද කියනවනම් Video නම් Youtube කියන තරමටම දැන් Youtube මුළු ලෝකය පුරාම ජනප්‍රිය වෙලා තියෙන්නේ.....ඒ කොහොම උනත් Youtube මගින් සාමාන්‍යයෙන් නම් Video බැලීමට පමණයි පහසුකම් සලසන්නේ......අන්න ඒ නිසයි අපට එහි Video download කර ගැනීමට විවිධ දෑ අවශ්‍ය වන්නේ.ඒ ගැටලුවට මං ලබාදෙන තවත් විසදුමක් තමයි මේ......

Tuesday 12 April 2016

Wrestlemaina 2016

ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමා අපි නැවත මුණ ගැහෙන්නේ....ඔන්න මේ වසරේ තියෙන ලොකුම Event එක අරගෙන තමා මම ආවේ...........ඔයාල දන්නවනේ ඒ මොකක්ද කියලා.
Related Posts Plugin for WordPress, Blogger...