Saturday 20 June 2015

Any Video Converter Ultimate 5.8.1 with key's(ඕනෑම Video එකක් Convert කරගන්න දැන් පුළුවන්.)

ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ තමයි අපි හමු වෙන්නේ.එක නිසා මම හිතුවා ඔයාලට නියම Software එකක් දෙන්න ඕන කියලා.ඒක නිසාම තමයි මම අද මේ වගේ හොද Software එකක් දෙන්නේ.......

Sunday 14 June 2015

Avengers 2

ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සේ ටමයි ඉතින් මට Post එකක් දාන්න වෙලාවක් හම්බ උනේ.එක නිසාම මම හිතුවා නියම Post එකක් දාන්න ඕන කියලා.එක නිසා මම අද ඔයාලට දෙන්නේ ලොව පුරා ජනප්‍රිය උන Film එකක්.

Friday 5 June 2015

මෙන්න ලෝකයේ මිල වැඩිම Car එක(video සහිතයි.)

ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ Video එකකුයි.හැබැයි ඉතින් මේක එසේ මෙසේ Video එකක් නම් නෙමේ.මොකද මම අද ඔයාලට පෙන්නන්න යන්නේ ලෝකයේ මිල වැඩිම Car එකේ Video පටයකුයි.

Glass Wire(මෙන්න ඔයාලා කොච්චර අන්තරජාලය භාවිතා කරනවද කියලා බලා ගන්න පුළුවන් Software එකක්)

ඔන්න ඉතින් අද නම් මම අරගෙන ආවේ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වන Software එකක්.මොකද අපේ පරිගණක විවිධ දේ සදහා අපිට හොරෙන් අන්තර්ජාලය භාවිතා කරනවා.ඉතින් මේ හොර අල්ල ගන්න මේ Software එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

Tuesday 2 June 2015

YTD Pro with crack(මෙන්න YTD Pro එක නොමිලේ.......)

අපේ හැමෝම ඉතින් අනිවාර්යෙන්ම Youtube වෙබ් අඩවියට පිවිසෙනවනේ අපිට අවශ්‍ය විවිධ Videos නරබන්න.එත් ඉතින් ලංකාවේ අපි නම් ගොඩක් වෙලාවට කරන්නේ ඔය විදෙඔස් Download කරන එකනේ.
Related Posts Plugin for WordPress, Blogger...