Friday 16 August 2019

How to increase your battery life

දැන් හැමෝටම තියෙනවනෙ smart phone එකක්.ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා මේ ඉක්මනට battery බහින එක.හැමෝටම මෙහෙම අත්දැකීම් ඇති.ඔයාල ෆෝන් එක ගත්ත අලුත battery ගොඩක් වෙලා හිටිනව.හැබැයි කල් යද්දි ඉක්මනට battery බහින්න ගන්නවා.

Sunday 7 July 2019

My dialog app එකට කට්ටියට invite කර data ලබාගන්න.



මේ offer එකනං කලිනුත් තිබ්බ මතක ඇතිනෙ.ඔන්න ඩයලොග් එකෙන් ආයෙමත් offer එක දීල තියෙනව.

Tuesday 18 June 2019

ශ්‍රීලංකාව තුල පලමු කාර්තුවේ වැඩියෙන්ම අලවි වූ දුරකතනය බවට xiomi පත්වේ.



ඔන්න මේ අවුරුද්දේ පලමු කාර්තුව තුල සිදු කරන ලද පරීක්ශනයක් මගින් අනාවරනය කරගෙන තියෙනවා ලංකාව තුල මුල් කාර්තුව තුල වැඩියෙන්ම අලවි වූ දුරකතනය mi බවට.

Mi තවමත් ලංකාවට අලුත්.හැබැයි ලෝක වෙලදපොලට නම් එහෙම අලුත් දෙයක් නෙමෙයි mi කියන්නෙ.ඕන කෙනෙක්ට බය නැතුව ගන්න පුලුවන් වගේම ලංකාව තුලත් බලයලත් නියෝජිතයො දැන් ඕනතරම් ඉන්නවා.අනිත් ස්මාට්ෆෝන් වල මිලත් එක්ක බලනකොට mi දුරකතන වල මිල ගොඩක් සාධාරන මට්ටමක තියෙනව.මේකම තමා ගොඩක් වෙලාවට ලංකාව තුල ජනප්‍රිය වෙන්න ප්‍රදානම හේතුව.

Monday 17 June 2019

Phone එකේ Delete උන photos recovery කරමු. | recover the deleted photos in your phone

මේ කියන්න යන්නේ ගොඩාක් වටිනා app එකක් ගැන.අපි අතින් වැරදීමකින් වටිනා photo එකක් delete උනොත් ඒක ආයෙ ගන්න විදිහක් නෑනෙ නේද.huawei phone වල නම් සමහර විට system එකේම photo recovery කරන්න ක්‍රමයක් තියෙනවා.අනිත් අයටත් recovery කරගන්න app එකක් තමයි මේ.

Sunday 16 June 2019

Whatsapp මගින් photo sent කරනකොට quality අඩු වෙන එකට විසදුමක්.



ගොඩක් අය දන්නව මේ ප්‍රශ්නෙ.යාලුවෙක්ගෙන් අපි photo එකක් whatsapp හරහා ලබාගන්නකොට ඒකෙ මුල් quality එක අඩු වෙනව.5MB තිබ්බ photo කිලෝ බයිට් ගනං වලට අඩුවෙනව whatsapp හරහා යවනකොට.මෙන්න මේකයි විසදුම.

Saturday 15 June 2019

ඔබේ ජංගම දුරකතනයේ software update කිරීමෙ වැදගත්කම මොකක්ද?


ගොඩක් අයට ඇති මේ ප්‍රශ්නය.සමහර phone සදහා මාසෙන් මාසෙට update එනව.ඒකත් සමහර විට ඉතා විශාල updates.කොහොමත් ඕව download කරල install කරන්න තියෙන කම්මැලි කම නිසා ගොඩක් අය මේ software updates කරන්නෙ නෑ.software update නොකිරීම ලොකු වැරැද්දක්.

Friday 14 June 2019

Huawei අලුත්ම os එකක් එක්ක.| Huawei introducing their new os



ඔන්න හුවාවී භාවිතා කරන අයට හොද ප්‍රවෘත්තියක් තමයෙ මේ.Android මෙහෙයුම් පද්ධතිය huawei phone සදහා ලබාදීමේ ගිවිසුම නවත්වනවා කියල පසුගිය මාසේ google සමාගමෙන් දැනුම් දීල තිබ්බ.කොහොම උනත් කලින්  පෝස්ට් වලින් මං සදහන් කරේ හුවාවිලා අලුත්ම එයාලගෙම os එකක් හදුන්වලා දෙනව.

Thursday 13 June 2019

දිනන කන්ඩායම අනුමාන කරොත් hutch වෙතින් data



කලින් post එකෙන් කිව්වනෙ ඩයලොග් එකෙන් worlcup එකට කරන promotion එක ගැන.අද කියන්න යන්නෙ hutch එකෙන් කරන promotion එක ගැන.

Wednesday 12 June 2019

Dialog වෙතින් 2000ක රීලෝඩ් එකක්


ඔන්න මේ world cup කාලෙ එක එක අය විවිධ promotion කරනව.මේ කියන්න යන්නෙ dialog ආයතනය විසින් කරන promotion එක ගැන.

Tuesday 11 June 2019

Huawei සදහා facebook ban ද..


ඔන්න huawei ජංගම දුරකතන භාවිතා කරන අයට උදව්වක් තමා මේ කරන්න යන්නෙ.මොකද මේ වෙද්දි හුවාවී ගැන එක එක මිනිස්සු එක එක දේවල් කියන්න අරං.
හුවාවී වලට අකමැති අය මේ ප්‍රවෘත්තිය අරං යන්නෙ හුවාවී දුරකතන සදහ facebook තහනම් කියලයි.වගකීමෙන් කියනව එහෙම දෙයක් නෑ.


Monday 10 June 2019

මොකක්ද මේ click farm එකක් කියන්නෙ | what is the click farm



හරි මේ වචනෙ මීට කලින් අහලවත් නැති අය ඇති.හැබැයි ලංකාවෙනුත් මෙහෙම click farm එකක් හොයාගත්ත.අන්න ඒ හින්ද ටිකක් විතර නම ඇහිලත් ඇති social media වලින්.හැබැයි එතන ඔයාල දැක්කෙ smartphone ගොඩක් විතරනෙ නේද.ඔන්න එහෙනම් විසතරේ..

Thursday 6 June 2019

පිවට් මගින් ගෙවීම් සිදු කිරීම නැවත ආරම්භ කිරීමට සූදානම් | pivot ready pay again..

ඔන්න පිවට් ඇප් එක අවුරුදු ගානක් තිස්සෙ පාවිච්චි කරපු අයට සුභම සුභ ආරංචියක් තමා මේ.මොකද ගිය දෙසැම්බරේ මේකෙන් ගෙවීම් සිද්ද් කරන එක නැවැත්තුව.මැයි මාසෙ අලුත් update එකක් හදුන්වලා දීමත් සමග ආයෙ ගෙවීම් සිදු කරන්න පටන් ගන්න මෙයාල සූදානම් වෙනව.

Tuesday 4 June 2019

Successadd මගින් සල්ලි හොයමු | Earn money by using successadd



හරි මේ ටිකේම කතා කරේ e-money ගැන.තවත් එක හොද ඇප් එකක් හම්බුනා e-money වලට.විශේශෙන්ම කියන්න ඕන මේක අපේ ලංකාවේ නෙට්වර්ක් එකක්.

Sunday 2 June 2019

E-money හොයන්න මොනාද ඕන ගුණාංග | what is the qualities you need to earn E-money




හරි මේ පාර වෙනස්ම පෝස්ට් එකක්.කලින් මං e-money ගැන පෝස්ට් වගයක් පල කරා.ඉතිං ගොඩක් අය කියන කතාව තමයි e-money කියන්නෙ හරි අමාරු වැඩක්.ලංකාව වගේ රටක නම් ඩේට වලට යන ගානත් එක්ක පාඩු වැඩක් කියල.

Saturday 1 June 2019

Bitcoin කියන්නෙ මොනාද??| what is bitcoin means??


ගොඩක් අයට ඇති මේ ප්‍රශ්නෙ.
හරි bitcoin කියන්නෙ සරලව අන්තර්ජාල මුදල් ඒකකයක්.මේක හදුන්වලා දෙන්නෙ චීන ජාතිකයෙක්.මං දන්න විදිහට මේ මනුස්සයා තාම ලෝකෙට තම්න්ගෙ මූන පෙන්නල නෑ.

Wednesday 29 May 2019

ඔන්න ගෙදර ඉදන් සල්ලි හොයන අලුත්ම ක්‍රමේ..pivot(how to earn money from pivot)



💥මොකක්ද pivot කියන්නෙ?
  ඒකට නං ලොකු උත්තරයක් දෙන්න පුලුවන් මොකද මේකේ ගොඩක් දේවල් වෙනව.bit coins,powers,online deposites මේ වගේ ගොඩක් දේවල් සිද්ද කරන තැනක් තමයි පයිවට් කියන්නෙ.

💥ඉතින් අපි කොහොමද මේකෙං සල්ලි හොයන්නෙ.

Tuesday 28 May 2019

Free reloads ගන්න පුලුවන් තවත් ඇප් එකක්(vodi - get free reloads to your mobile)


හොදයි කලින් පෝස්ට් එකකින් මං මේ වගේම ඇප් එකක් ගැන කීවා.. ඒ තමා dent.මේකත් ඒ වගේම තමා.ඔයාලට ගොඩක් පහසුවෙන් points හොයල reloads ගන්න පුලුවන්.

Points හොයන්න ඔයාලට කරන්න තියෙන්නෙ දවසකට යාලුවෙක්ට voice call එකක් video call එකක් ගන්න.බය වෙන්න එපා data ගැන.call eka answer කරෞ ගමං කට් කරන්න.ඔයාලට පොයින්ට් හම්බෙයි.

Monday 27 May 2019

Vidmate mod apk(download youtube videos free)


ඔන්න අරගෙන ආව නියම ඇප් එකක්.ගොඩක් අය මහන්සි වෙනවා yiutube videos download කරන්න.මේ තියෙන්නෙ පහසුවෙන්ම youtube video download කරන්න පුලුවන් ඇප් එකක්.

Saturday 25 May 2019

Dialog offers back(ඩේට ගන්න හැටි සරලව)


ඔන්න දැන් ඩයලොග් වලත් offers ඇවිල්ල.කලින් කිව්වනෙ මං හච් වල offers ගැන.ඔයාලට කරන්න තියෙන්නෙ යාලුවෙක්ගෙන් invite එකක් ඉල්ලගෙන mydialog app එක දාගන්න එක.

ප්‍රශ්නෙ තියෙන්නෙ කලින් ඉදන් මේ ඇප් එක භාවිතා කරපු අයට මේ offer එක ගන්න බැරි වෙනව.

එහෙම බෑ අපිත් ගමු කොහොම හරි.

වට්ස්ඇප් හැක් කරමු(how to hack whatsapp)


හරි මුලින්ම කියන්නෙ මේක උබලගෙ යාලුවෝ බයිට් කරන්න විතරයි.අනිත් උන්ගෙ රිලේශන් කඩන්න යූස් කරන්න එපා හොදේ.

ඒනං වැඩේ පටං ගමු.

Friday 24 May 2019

New hutch offers(free data,calls & sms)

ඔන්න කාලෙකට පස්සෙ hutch offers ඇවිල්ලා.ඉක්මන් කරන්න.මේ පාර offers දෙන්නෙ etisalat එකත් පවරගත්ත හින්ද වෙන්න ඇති.අපිට මොකද මොනාට දුන්නත්.එයාල දෙනව නං අපි ගමු.😂

Document එකක scan copy ගන්න ඇප් එකක්(cam scanner mod apk)



ගොඩක් අයට වුවමනා වෙන app එකක්.අපි ගාව තියෙන ලියකියවිල්ලක් අපිට ෆෝන් එකට ගන්න ඕනනං අපි කරන්නෙ ඒකෙ ෆොටෝ එකක් අරගන්න එකනෙ.හැබැයි ඉතින් ඒක quality නෑ වගේම අපිට ඒක edit කරගන්න විදිහකුත් නෑ.මේ app එකෙන් ඔයාලට ඒ පහසුකම් සලසල දෙනව.

Friday 17 May 2019

Whatsapp වලින් මත්තට(GB whatsapp)



මොකක්ද මේ කියන්න යන්නෙ.මේ ඔයාලා හැමෝම භාවිතා කරන whatsapp ඇප් එකේ දියුනුවක් කියන්න පුලුවන්.මේක normal app එකට වඩා විශේශාංග ගොඩකින් පෝසත්.

Hill climb racing 2 mod apk


ටොපික් එක දැක්කනං දන්නවනෙ මොකක්ද මේ කියලා.හැමෝම අනිවාරෙන්ම ගහල තියෙන ගේම් එකක් තමා මේ.හැබැයි මේක ටිකක් බෝරිං වෙනව ඊලග ලෙවල් වලට යන්න coins මදි උනාම නේද.අපි කවද්ද සාධාරණව ගේම් ගැහුවෙ.

Thursday 16 May 2019

ඔන්ලයින් මිලදී ගැනීම් වලට හොදම වෙබ් අඩවියක්(Aliexpress )


ඔන්ලයින් බයි කිව්වම ගොඩක් අය දන්නවනෙ.හැබැයි ගොඩක් අය දන්නෙ Ebay වගේ සයිට් ගැන විතරයි.හැබැයි ebay එකටත් වඩා අඩුවෙන් මිලදී ගැනීම් කරන්න පුලුවන් සයිට් එකක් තමා මේ.

Wednesday 15 May 2019

ගහමු හොද ගේම් එකක්(Bump ball 3D)


ගොඩක් කාලෙකින් ගේම් එකක් අරං එන්න බැරි උනා.මේක නං ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක්.pc එකක් නෙමෙයි.

Tuesday 14 May 2019

Python සින්හලෙන් ඉගෙනගමු(python in sinhala)


මුලින්ම මං පයිතන් ගැන වචනයක් කියන්නං.පයිතන් කියන්නෙ programming language එකක්.ගොඩක් අය දන්නවනෙ java වගේ language ගැන.ඒ වගේම එකක් තමා පයිතන් කියන්නෙ.හැබැයි පයිතන් ගොඩක් ජනප්‍රියයි.මොකද ඒක පාවිච්චි කරන්න තියෙන පහසුව හින්ද.

Monday 13 May 2019

Photo edit කරන්න photo ගන්න නියම ඇප් එකක් - photo director



ස්මාර්ට් ෆෝන් භාවිතා කරනකොට අපි අනිවාර්‍යෙන්ම ෆොටෝස් ගන්න වෙනම ඇප් එකක් භාවිතා කරනවා.candi වගේ ඇප් නං ගොඩක් ජනප්‍රියයි.නමුත් ඒවගෙ ෆොටෝ එඩිට් කරන පහසුකම නෑ.ගොඩක් ඇප් වල ෆොටෝ එඩිට් කරන එක සංකීර්ණ වැඩක්.ඒකට විසදුමක් තමා මේ ඇප් එක.

සෝශල් මීඩියා බ්ලොක්ද?මෙන්න විසදුම.Telegram



හොදයි මේ ටිකේ අපේ රටේ තත්වෙත් එක්ක කොයි වෙලාවක සෝශල් මීඩියා බ්ලොක් කරයිද දන්නෙ නෑ.ඉතින් මේ vpn වලින් යන වැඩේ හැමදාම කරන්නත් බෑ නෙ.ඒ වගේම vpn වලින් යනකොට ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් තරමක් දුරට අඩුවෙනවා.

Sunday 12 May 2019

One direction -Drag me down



නම ඇහුවත් ගොඩක් අය දන්නවා අනිවාර්‍යෙන්ම.කලින් සනම් බෑන්ඩ් එකේ වීඩියෝස් දෙකක් විතර දුන්නා.ඒව හින්දිනෙ.මේ පාර ලස්සන ඉංග්‍රීසි සිංදුවක් තමා මේ.

ඔන්ලයින් රීලෝඩ් දාගන්න පුලුවන් ඇප් එකක් ගැන තමා මේ..(self me)




මුලින්ම කියන්න ඕන මේක අපේ ලංකාවෙ කොල්ලෙක්ගෙ වැඩක්.අපේ ෆෝන් එකේ සල්ලි ඉවර උනාම ආයෙ රිචාර්ජ් කරන්න නං කඩේට දුවන්න එපැයි.

නිකං රීලෝඩ් ගන්න පුලුවන් ඇප් එකක්...

Dent ඇප් එක රවට්ටලා රීලෝඩ් ගමු.(දවසට 200ක් ශුවර්)

හරි මෙහෙමයි ඩෙන්ට් කියන්නෙ පොයින්ට්ස් එකතු කරලා ඩේට ගන්න පුලුවන් ඇප් එකක්.කලින් මේ ගෲප් එකේ ගොඩක් පෝස්ට් තිබ්බා.ඒත් පොයින්ට්ස් හොයන්න එක එකා ගාව හිගාකන්න එපැයි.ඒ වදේ නැතිව පොයින්ට්ස් එකතු කරන හැටි මං කියල දෙන්නං.
Related Posts Plugin for WordPress, Blogger...