Friday, 5 June 2015

Glass Wire(මෙන්න ඔයාලා කොච්චර අන්තරජාලය භාවිතා කරනවද කියලා බලා ගන්න පුළුවන් Software එකක්)

ඔන්න ඉතින් අද නම් මම අරගෙන ආවේ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වන Software එකක්.මොකද අපේ පරිගණක විවිධ දේ සදහා අපිට හොරෙන් අන්තර්ජාලය භාවිතා කරනවා.ඉතින් මේ හොර අල්ල ගන්න මේ Software එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
මේ වගේ ප්‍රශ්න වලට ඔයාලා හැමෝම මුහුණ දීලා ඇති.අපි දන්නෙත් නෑ සමහර Programmes Update වෙලා.ඉතින් අපිට එක කලින් දැනගන්න පුළුවන් නම් එක නවත්තලා දාන්න තිබුනා නේද?එක නිසාමයි මම ඔයාලට මේ වගේ Software එකක් හදුන්වලා දෙන්නේ.

අනිවාර්යෙන්ම මේ software එක ඔයාලට ප්‍රයෝජනවත් වේවි.ඒ වගේම මේ software එකෙන් අපිට තවත් ප්‍රයෝජන ලැබෙනවා.මේ software එකෙන් අන්තර්ජාලය තුල ඇති Virus වලින් අපිව ආරක්ෂා කරනවා.ඒ වගේම අපිට නොමිලේම Firewall ආරක්ෂාව උපරිම අයුරින් ලැබෙනවා.ඒකනිසා මේ Software එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
ඔයාලා ඔය දැක්කේ Screenshot ටිකක්.මං හිතනවා දැන් නම් ඔයාලට මේ Software එක ගැන හොද අවබෝධයක් ලැබිල ඇති.එහෙනම් ඉතින් පහලින් download කර ගන්නකෝ.............


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...