ඕනෑම කෙනෙකුට අත්හදා බලන්න පුළුවන් නිසාමයි මම මේ video එක තෝර ගත්තේ.මේකට ඔයාලට අවශ්‍ය වෙන්නේ ඇතුලේ කාබන්ඩයොක්සයිඩ් පුරවලා තියෙන බිම බෝතලයක් පමණයි.
අපිට කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්.මුලින්ම මේ Video එකේ අපිට කියන විදිහට අපි මේ සදහා යොදා ගන්නා බිම බෝතලය හොදින් සොලවන්න ඕන.ඒ බෝතලයේ තියෙන කාබන්ඩයොක්සයිඩ් ටික බීමත් එක්ක මිශ්‍ර කරන්න.එතකොට තමයි Magic එක හරියටම වෙන්නේ...
ඊට පස්සේ අපි මේ බීම බෝතලය පැය 3යි මිනිත්තු 15ක් ශිත කරන්න ඕන.ඊට පස්සේ ඔයාලා බීම බෝතලේ එලියට අරගෙන වත්කරද්දී බිම ටිකට Magic එකක් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි.එහෙනම් ඉතින් ඔයාලා පහල Link එකෙන් ගිහිල්ලා Video එක බලන්නකෝ........
No comments:
Post a Comment