Saturday, 26 December 2015

මෙන්න එහෙනම් වැඩිම ඉල්ලුම පරිදි OFFICE 2016

ඔන්න ඉතින් ලොකු නිවාඩුවකට පස්සේ තමයි අපි මුණ ගැහෙන්නේ.......ඉතින් මම හිතුවා ඔයාලට සුපිරි දෙයක් දීල ආයෙ පටන් ගන්න.....ඔන්න එහෙනම් ගොඩක් දෙනා බලාපොරොත්තු වෙච්ච දේ මං අරගෙන ආවා.
වැඩිය කතා ඕන නැහැ අපි වැඩේට බහිමු...
මං හිතනවා Office 2016 ගැන මං අමුතුවෙන් කියන්න ඕන නැහැ.මොකද Office කියන්නේ යන්න යන්නම දියුණු වෙන Software එකක්.එක ඔයාලා දන්නවනේ.

මෙන්න පහලින් Screenshots තියෙනවා.බලන්නකෝ කොහොමද කියලා....
හොදයි මං හිතනවා ඔයාලට යම් අවබෝධයක් ලැබෙන්න ඇති Office 2016 කොහොමද දිස් කරලා තියෙන්නේ කියලා........
හරි එහෙනම් පහලින් Download කර ගන්නකෝ......
Microsoft Office 2016 Pro Plus Preview(2.5GB)

KMSAuto Lite TEST 4

හොදයි Download කර ගත්තට පස්සේ,
* ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාගේ පරිගණකයේ තියෙන Office Version එක Uninstall කරන එක.
*දැන් ඔයාගේ පරිගණකය Restart කරන්න.
*හොදයි දැන් ඔයාල Download කර ගත්ත Office Software එක Install කරන්න.
*හැබැයි ඒ එක බැගින්..
*Install කරලා ඉවර වෙලා ඔයාලා Download කර ගත්ත KMSAuto Lite TEST4 Software එක Run කරන්න.
*අවසාන වශයෙන් “Activate Office” කියන එක Click කරන්න.
හොදයි වැඩේ හරි.ඔයාලට දැන් Office 2016 භාවිතා කරන්න පුළුවන්.

4 comments:

Related Posts Plugin for WordPress, Blogger...