Softwares,Games & More
Home
Softwares
Games
Android Apps
E money
Tuesday, 20 September 2016
බලන්නකෝ මෙයාලා සිංහල සින්දු කියන ලස්සන....
ඔන්න ඉතින් Youtube එකේ රවුමක් දානකොට මට හම්බුනා නියම Video එකක්.මෙයාල ගායනා කරන්නේ සිංහල ගීතයක්.ඒ තමයි ඔයාල හැමෝම දන්න සිත මාරුතේ ගීතය.හැබැයි මේක ගායන කරන්නේ විදේශිකයෝ දෙන්නෙක්.
අන්න ඒ නිසයි මේ Video එක ටිකක් ව්ශේෂ වෙන්නේ...
ඒ වගේම මෙයාලා පොඩ්ඩක් නිරමානශීලි විදිහට මේ ගීතය කරලා තියෙනවා....හොදයි එහෙනම් පහලින් Youtube එකෙන් බලන්නකෝ...
Download කරන අය පහලින් Download කරගන්න....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment