Thursday, 28 May 2015

වෙලාවේ හැටියට Brightness වෙනස කරන Softwares එකක්

අපි වෙලාවක් කලාවක් නැතුව පරිගණක භාවිතා කරනවනේ.ඒ වෙලාවේ ඔයාලගේ ඇස් දෙක ගැන පොඩ්ඩක් හිතුවද.ඔයාලට මේ Software එකෙන් පුළුවන් Automatically ම ඔයාලගේ Monitor එකේ Brightness වෙලාවේ හැටියට අඩු වැඩි වෙන්න හදලා තියන්න.
ඇත්තටම මේ Software අපේ ඇස් දෙක රැක ගන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.ඔයාලට මං කිව්වා වගේ මේ Software එක රෑ වෙන්න වෙන්න අපේ පරිගණකයේ Brightness අඩු කරනවා.

ඒ වගේම එහෙම වෙලාවටම Brightness වෙනස් වෙන එක ගැන ඔයාලට ගැටලුවක් ඇති.මේ Software එක මගින් ඉර බසින් වෙලාව හා හිරු නගින වෙලාව ගණනය කර ගන්නවා.එහෙම කරන්නේ අපි කොහෙද ඉන්නේ කියලා මේ Software එකට දුන්නට පස්සේ තමයි.

 ඔයාල ඉහතින් දකිනවා වගේ තමයි මේ Software එකේ Interface එක.ඉතින් ඔයාලා හැමෝම මේ Software එක ඔයාලගේ පරිගණකයටත් Install කර ගන්න.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...