Wednesday, 20 May 2015

ESET NOD32 ANTIVIRUS 8 for life time

මම අද ඔයාලට කියන්න යන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකාව තුල බොහෝ ප්‍රසිද්ධ Virus Guard එකක් ගැනයි.ඒ වගේම මම ඔයාලට අද  මේ Software එක මුළු ජීවිත කාලෙටම හරියන්න Active කරලා දෙනවා.
ඔයාල හැමෝම දන්නවනේ Eset කියන්නේ ලෝකයේ තියෙන බොහෝ Virus Guards අතුරින් අංක එකේ Virus Guard එකක් කියලා.මොකද බොහෝ පරිගණක වෙළදසැල් වල මෙම Eset විකිණීමට තිබෙනවා.

එත් ඉතින් Funkolla කවද්ද දෙයක් සල්ලි දීලා ගත්තේ නේද?එක නිසාම තමයි මම අද ඔයාලට මේක ජීවිත කාලෙටම Active කරලා දෙන්නේ.....

මං හිතනවා Eset ගැන මට කියන්න යමක් නැතුව ඇති කියල.මොකද මේක ගැන නොදන්නා කෙනක් නෑනේ....එහෙනම් අපි වදේ පටන් ගමු.

 මුලින්ම ඔයාලා පහලින් ඔයාලගේ පරිගණකයට ගැලපෙන පරිදි Eset NOD32 Antivirus 8 Download කර ගන්නකෝ..........
 Eset NOD32 Antivirus 8(2015) 32Bit (61.0MB)

Eset NOD32 Antivirus 8(2015) 64Bit (70.2MB)

 දැන් මේ ගමන්ම Activator එකත් download කර ගන්න.
Download Activator
1.දැන් ඉතින් ඔයාලා Eset සාමාන්‍ය පරිදි Install කරන්න.

2.ඊට පස්සේ මම දුන්න Activator එක Open කරන්න.

3.දැන් එකේ තියෙන Activate කියන එක Click කරන්න.

4.එතකොට ඔයාලගේ පරිගණකය Restart වේවි Safe mode එකෙන්.

5.ඊට පස්සේ නැවත අර Activator එක Open කරලා නැවතත් Activate යන්න click කරන්න.

6.එතකොට ඔයාලගේ පරිගණකය සාමාන්‍ය විදිහට Start වේවි.

7.දැන් ඉතින් වැඩේ හැර ඔයාලා Eset මුළු ජීවිත කාලේටම Active කරලයි තියෙන්නේ..........





1 comment:

  1. crack file eka mediafire eken block karalane, khomada ganne

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...