Saturday, 25 May 2019

Dialog offers back(ඩේට ගන්න හැටි සරලව)


ඔන්න දැන් ඩයලොග් වලත් offers ඇවිල්ල.කලින් කිව්වනෙ මං හච් වල offers ගැන.ඔයාලට කරන්න තියෙන්නෙ යාලුවෙක්ගෙන් invite එකක් ඉල්ලගෙන mydialog app එක දාගන්න එක.

ප්‍රශ්නෙ තියෙන්නෙ කලින් ඉදන් මේ ඇප් එක භාවිතා කරපු අයට මේ offer එක ගන්න බැරි වෙනව.

එහෙම බෑ අපිත් ගමු කොහොම හරි.
උඩින්ම මං කිවුවෙ සාධාරන විදිහට ඩේට ගන්න හැටි.අපි පොඩි ගේමක් ගහල ඩේට ටිකක් වැඩියෙන් හොයාගමු.

1.හරි මුලින්ම ඔයාල mydialog app එක playstore එකෙන් download කරගන්න.

2.ඕන විස්තර ටික දීල ඔයාල sign up වෙන්න.

3.ඇප් එකේ ඔප්ශන් වල ඇති invite friends කියල.ඒකෙන් ගිහින් ඔයාලගෙ යාලුවන්ගෙ නම්බර් වලට invite කරන්න.ඒවා ඩයලොග් නම්බර් නොවෙන්න ඕන.ඩයලොග් නම්බර්ස් වලට ඉන්වයිට් කරොත් එයාලගෙ id no. එකත් ඔයාලට ඕන වෙයි.ඒ වැඩේ කරදර නිසා වෙනත් ජාලයක නම්බර් එකකට invite කරන්න.


4.ඊට පස්සෙ ඇප් එකේ උඩම තියෙනවා ඔයාලගෙ නම්බර් එක display වෙන තැන add connection කියල එකක්.එන්න ඒකට ගිහින් ඔයාල ඉන්වයිට් කරපු නම්බර් එකක් දීල කැමති නමක් දෙන්න.





5.අපි මේ කරන්නෙ එයාගෙ නම්බර් එක ඇප් එකේ රෙජිස්ටර් කරන එක.දැන් එයාගෙ නම්බර් එකට කෝඩ් එකක් යනව.ඔයාල අන්න ඒ පින් නම්බර් එක එයාලගෙන් ඉල්ලගෙන ඒක දීල ලොග් වෙන්න.

6.හරි ඊට පස්සෙ අර මුලින් කරා වගේ display එකේ උඩම තියෙන නම්බර් එක ටච් කරලා අර ඉන්වයිට් කරපු නම්බර් එක තෝරගන්න.ඒත් එක්කම යාලුවගෙ නම්බර් එකට මැසේජ් එකක් එනව promo code එකක්.ඒකත් ඉල්ලං ලෑස්ති කරල තියාගන්න.

7.දැන් ඔප්ශන් වලට ගියාම ඇති promo code කියල අන්න ඒකට ගිහින් ඔයාල ඉල්ලගත්ත promocode එක දෙන්න.


වැඩේ හරි.ඔයාලට 1GB හම්බෙලා ඇති.ඔය වැඩේම එක එක නම්බර්ස් වලට කරල ඕන තරම් ඩේට හොයාගන්න පුලුවන්.එහෙනං ජයවේවා..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...