මුලින්ම කියන්න ඕන මේක අපේ ලංකාවෙ කොල්ලෙක්ගෙ වැඩක්.අපේ ෆෝන් එකේ සල්ලි ඉවර උනාම ආයෙ රිචාර්ජ් කරන්න නං කඩේට දුවන්න එපැයි.
මේ තියෙන්නෙ ඒකට විසදුම.මේ ඇප් එක ඔයා ලග තියෙනවා නං ඔයාට පුලුවන් ඔයාගෙ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකකින් ඔයාගෙ ෆෝන් එකට රීලෝඩ් එකක් දාගන්න.මං නං හිතන්නෙ කාර්යබහුල ජීවිත ගත කරන ගොඩක් අයට මේක වටින ඇප් එකක්. ඩවුන්ලෝඩ් කරගන්න එහෙනං.
ජයවේවා..
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
No comments:
Post a Comment