මම හිතනවා බොහෝ දෙනා මීට කලිනුත් මෙම Software එක භාවිතා කරලා ඇති කියලා.හැබැයි Avast 2015 දී අපට ලැබෙන්නේ වෙනස්ම අයුරිනුයි.මෙවර Avast විශාල වෙනසකට ලක් කර තිබෙනවා.ඒ වගේම කලින් තිබුනාට වඩා ආරක්ෂාව වැඩි කර තිබෙනවා.
මං හිතන්නේ ඔයාලත් Avast ගැන බොහෝ කරුණු දන්නවා ඇති.මොකද මම කලින් කිව්වා වගේ Avast ලොව පුරාම ප්‍රසිද්ධ Virus Guard එකක්.
මෙම Avast 2015 අපිට නොමිලේ ලබා ගැනීමට නම් බැහැ.මොකද ඉතින් හොද Software එකක් කවදාවත් නොමිලේ ලබා දෙන්නේ නෑ නේ.ඒ කෙසේ වෙතත් මම නම් ඔයාලට දෙන්නේ නොමිලේ.ඒ 2050 දක්වා වලංගු වන විදිහට.මේ 2015දී Avast විසින් Version 3ක් නිකුත් කර තිබෙනවා.
ඒ තමයි,
i)Avast Free Antivirus
ii)Avast Internet Security
iii)Avast Premier යන සංස්කරණ තුන.
මේ අතරින් වඩාත් ප්‍රබල වන්නේ Avast Premier Version එකයි.
පහලින් ඔබට අවශ්‍ය Version එක Download කර ගන්නකෝ...........
Avast Free Antivirus
Avast Internet Secuirity
Avast Premier
මං හිතන්නේ ඔයාලා Download කර ගන්න ඇති.මේ අතරින් Avast Free Antivirus නම් නොමිලේ ලබා දෙන Version එකක්.අනිත් Version දෙක Download කරපු අයට තව පොඩි වැඩක් තියෙනවා.ඒ තමයි මේවාට 2050 දක්වා වලංගු වන License එකක් Active කර ගැනීම.
පහලින් Crack එක අඩංගු File එක Download කර ගන්න.
1.මුලින්ම ඔයාලට අවශ්‍ය Version එකේ Trial එක Active කර ගන්න.
2.දැන් Avast වෙත පිවිසෙන්න.
3පසුව පහලම තියෙන Settings කියන එක Click කරන්න.
4.දැන් විවෘත උන Tab එකේ දකුණු පැත්තේ මුල්ලේ 6 වෙනියට තියෙනවා Troubleshootin කියලා.
5.එක Click කරන්න.
6.දැන් විවෘත උන Tab එකේ 4වෙනියට තියෙන Option එකේ tik එක උඩ Click කරන්න.
7.එවිට Avast self-defence module එක Disable වේවි.
8.ඊට පස්සේ ok කරන්න.
9.දැන් මම ඔයාලට දුන්න Crack ෆයිල් එකේ ඇති "AVAST XP.reg" කියලා ෆයිල් එකක් එක ඕපන් Open කරන්න.
10.ඊට පස්සේ එක Yes කරන්න.
11.පසුව මම දීල තියෙන Crack File එකේ තියෙන Version.dll කියන File එක[c:\Program Files\AVAST Software\Avast\] සහ [c:\Program Files\AVAST Software\Avast\Setup] යන ස්ථාන වල Copy කරලා Paste කරන්න.
12.දැන් [c:\Program Files\AVAST Software\Avast\] සහ [c:\Program Files\AVAST Software\Avast\Setup] යන ස්ථාන වල "Userenv.dll" නමැති File එකක් තියෙනවානම් එක Delete කරන්න.
13.දැන් පරිගණකය Restart කරන්න.
සැලකිය යුතුයි.-: Restart කල පසු Licence එක Active වී නොමැති නම් මම කලින් දුන්න Crack File එකේ තියෙන "Avast License" කියන Application එක Run කරන්න.එහි Password එක ZeNiX
No comments:
Post a Comment