Tuesday, 3 February 2015

Pale Moon බ්‍රව්සරය

මෙම බ්‍රව්සරයත් ගුණාත්මක බාවයෙන් වැඩි බ්‍රව්සරයක් ලෙස හැදින්විය හැකියි.ඒ වගේම මෙම බ්‍රව්සරය නිපදවෙන්නේ මොසිලා ෆයර්ෆොක්ස්හි කෝඩ් උපුටා ගනිමිනුයි.
ඒ නිසා අනිවාර්යෙන්ම ගුණාත්මක භාවය ඉහල මට්ටමක තියෙන්න ඕන නේ.මෙම බ්‍රවසරය ෆයර්ෆොක්ස් බ්‍රවසරයට වඩා වේගවත් වී තිබෙනවා.එයත් ඉතාම වටිනා කාරණයක්.
ඒ වගේම මෙම බ්‍රවසරයට ෆයර් ෆොක්ස් සදහා භාවිතා කරන ඕනෑම Extension එකක් භාවිතා කල හැකියි.එය අපිට සැලසෙන පොඩි වාසියක්.
මෙම බ්‍රව්සරය විශේෂයෙන්ම නව Processors සදහා බොහෝ දුරට ගැලපෙනවා.ඒ වගේම බ්‍රව්සරයෙන්ම HTML සැකසීමේ පහසුකම ලබා දී තිබෙනවා.ආරක්ෂාවත් ෆයර් ෆොක්ස් ටත් වඩා දියුණුව පවතිනවා.
පහලින් බලා ගන්නකෝ මෙහි Interface එක,
පොඩි Creative ගතියක් තියෙනවා නේද?එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ...

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...