අදත් ඉතින් මම අරගෙන ආවේ ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වන මෘදුකාංගයකුයි.ඔයාලා දන්නවනේ ඒ PowerISO කියලා.
මං හිතන්නේ මේ මෘදුකාංගය අපිට බොහොම ප්‍රයෝජනවත් වෙනවා.ඔයාලා දන්නවනේ අපි ඔය වින්ඩෝව්ස් එහෙම ඩවුන්ලෝඩ් කලාම අපිට ලැබෙන්නේ Image ෆයිල් එකක් හැටියටයි.ඉතින් මේ Image ෆයිල් එක අපි Extract කර ගැනීමට කලින් ඔයාලා භාවිතා කරන්න ඇත්තේ Winrar වෙන්න ඇති.හැබෙයි වැඩේ හරියටම සාර්ථක නෑ නේද?මොකද Winrar මෘදුකාංගය Image ෆයිල් Extract කිරීමට ගැලපෙන්නේ නෑ.
ඉතින් මේ වැඩේට හරියටම හරියන්නේ PowerISO තමයි.මොකද PowerISO නිපද වෙන්නේ Image ෆයිල් Extract කිරීමටමයි.ඒ වගේම මෙම මෘදුකාංගය මගින් අපිට Bootable ආකාරයට වින්ඩෝව්ස් වැනි ෆයිල් DVD එකකට Burn කිරීමේ හැකියාව පවතිනවා.ඉතින් එයත් අපිට සැලසෙන පහසුකමක්.
එහෙනම් පහලින් ඔබට අවශ්‍ය සංස්කරණය ඩවුන්ලෝඩ් කර ගන්න.
දැන් කියන්නම් ඉන්ස්ටෝල් කරන විදිහ.
1.මුලින්ම ඔයාලගේ වයිරස් ගාර්ඩ් එක Disable කරන්න.
2.ඊට පස්සේ ඔය දීල තියෙන Rar ෆයිල් එක Extract කරගන්න.
3.දැන් ඔය ඔකේ තියෙන PowerISO මෘදුකාංගය ඉන්ස්ටෝල් කර ගන්න.
4.ඉන්ස්ටෝල් කරද්දී පහත ඇති චායා රුප වල තියෙන ආකාරයට කර ගන්න.
5.දැන් ඔකේ තියෙන Crack Application කියන එක ඕපන් කරන්න.
6.දැන් ඉතින් වැඩේ හරි.ආහ් ඒ වගේම මෙම සංස්කරණය Update කිරීමෙන් වලකින්න.
No comments:
Post a Comment