ඔන්න ඉතින් අද නම් මම අරගෙන ආවේ ඔයාලා ගොඩාක් ආදරය කරන සුපිරිතම Halo Game එකේ නවතම සංස්කරණයයි.
ඔයාලා හැමෝම දන්නවනේ Halo කියන්නේ නියම Game එකක් කියලා.ඒ වගේම ඔයාලා මීට පෙර Play කරලා තියෙන Halo Game වලට වඩා මේ සංස්කරණය ඉතාම උසස් භාවයෙන් යුක්තයි.
දන්නවනේ මේ 2015 කියලා.හැමදාම වගේමේ සංස්කරනයෙදිත් අපිට කරන්න තියෙන්නේවෙඩි තියෙන්නම තමා.ඒ නිසා මේ Game එක Action හා Shooting යන කාණ්ඩ වලට අයත් වෙනවා.ඒ වගේම මේ Game එක නිකුත් උනෙත් මේ අප්‍රේල් මාසයේම තමා.ඒ වගේම මේ Game එකේ Size එක 1GB කට ආසන්න වෙනවා.හරියටම කිව්වොත් 969.16MB වෙනවා.
මේ සන්ස්කරනයේදීත් නියම අලුත් Weapon ටිකක් හදුන්වා දීලා තියෙනවා.ඔන්න පහලින් Screenshot ටිකැ බලන්නකෝ...........
හරි දැන් ඉතින් මම ඔයාලට කියන්නම්කෝ මේ Game එක Play කිරීමට අවශ්‍ය Requirements ටික
OS -:Windows 7, 8, 8.1
Processor -:Dual Core(වේගය අදාළ නොවේ.)
Ram -:1GB
Graphics -:512MB(Directx 10)
Hard Disk Space-:2GB
ඔන්න එහෙනම් පහලින් Download කරගන්නකෝ ඔයාලට කැමති Site එකකින්.
Meadia Fire(කොටස් 5)
FileUpload(කොටස් 5)
Google Drive(කොටස් 5)
uptobox
Crack File එක මෙතනින්
දැන් ඉතින් ඔයාලා සාමාන්‍ය විදිහට Game එක Install කර ගන්න.පසුව ඔය Crack File එකේ තියෙන files ටික Copy කරලා ඔයාලා Game එක Install කරපු තැනට Paste කරන්න.දැන් ඉතින් Play කරන්න තමයි තියෙන්නේ.........
සැලකිය යුතුයි-:ඔබ Download කර ගත Files Extract කිරීමේදී password එකක් ඉල්ලු විට එයට www.ovagames.com ලෙස ලබා දෙන්න.
No comments:
Post a Comment