ඔයාලා හැමෝම දන්නවනේ මේ වගේ Software එකක් කොපමණ අපිට වැදගත් වෙනවද කියලා.බොහෝ දුරට අපි Pen Drives වැනි දෑ භාවිතා කරනවනේ දත්ත හුවමාරු කර ගන්න.අපි නොයෙකුත් දේ ඔය Pen Drive එකට දාලා දෙනවනේ.හැබැයි ඉතින් බොහෝ වෙලාවට අපි මේ වගේ USB Drives Scan කරනවා අඩුයිනේ.....
සමහර විට අපි නොදැනුවත්වම අපේ පරිගණකයට විවිධ Virus ඇතුල් වෙන්න පුළුවන් මේ වගේ අවස්ථා වලදී.ඒ නිසා තමයි අපිට මේ වගේ USB Drivesම Scan කිරීමට විශේෂණය වූ Software එකක් අවශ්‍ය වෙන්නේ.ඒ වගේම මේ Software එකෙන් බේරෙන්න පුළුවන් Virus එකක් නම් නෑ.මොකද මේ Software එකේ එකම කාර්යය වෙන්නේ USB Drives තුල තිබෙන Virus ඇල්ලීම නිසා.
ඒ වගේම මේ වගේ ඉතාම වටිනා මෘදුකාංග අපිට නොමිලයේ ලබා ගන්න බැහැ.එත් ඉතින් මේ Funkolla නම් කවදාවත් ඔයාලට සල්ලි දීලා ගන්න වැඩ සෙට් කරන්නේ නෑ නේ.ඒ නිසා මේ පාරත් ඔයාලට මම ලබා දෙන්නේ Crack කරපු Software එකයි.මේකට වැඩිය උපදෙස් ඕනේ නෑ.ඔයාලට තින්නේ සාමාන්‍ය විදිහට Install කිරීම පමණයි.
ඔන්න එහෙනම් පහලින් Download කර ගන්න (3.8MB)
No comments:
Post a Comment