Sunday 7 July 2019

My dialog app එකට කට්ටියට invite කර data ලබාගන්න.



මේ offer එකනං කලිනුත් තිබ්බ මතක ඇතිනෙ.ඔන්න ඩයලොග් එකෙන් ආයෙමත් offer එක දීල තියෙනව.



මතකයි නේද කරන්න ඕන දේ.my dialog app එකට ගියා..ඒකෙ invite friends වලට ගිහින් තාමත් my dialog app එකට රෙජිස්ටර් වෙලා නැති අයට invite කරන්න.ඔයාල යවන invite එකෙන් එයාල my dialog app එක දාගත්තොත් ඔයාටයි එයාටයි දෙන්නටම 500MB ගානෙ ලැබෙනව.

ගිය පාර නං  දුන්නෙ 1Gb එකක් මතකනෙ.මේ පාර ටිකක් අඩු වෙලා තියෙනව.ඒත් ඉතින් 500mb කියන්නෙත් හොද ගානක්නෙ.

හරි එහෙනං මේක ජූලි 15 වෙනකම් තියෙනව.පුලුවන් තරමක් ඩේට එකතුකර ගන්න ජයවේවා..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...