Tuesday 18 June 2019

ශ්‍රීලංකාව තුල පලමු කාර්තුවේ වැඩියෙන්ම අලවි වූ දුරකතනය බවට xiomi පත්වේ.



ඔන්න මේ අවුරුද්දේ පලමු කාර්තුව තුල සිදු කරන ලද පරීක්ශනයක් මගින් අනාවරනය කරගෙන තියෙනවා ලංකාව තුල මුල් කාර්තුව තුල වැඩියෙන්ම අලවි වූ දුරකතනය mi බවට.

Mi තවමත් ලංකාවට අලුත්.හැබැයි ලෝක වෙලදපොලට නම් එහෙම අලුත් දෙයක් නෙමෙයි mi කියන්නෙ.ඕන කෙනෙක්ට බය නැතුව ගන්න පුලුවන් වගේම ලංකාව තුලත් බලයලත් නියෝජිතයො දැන් ඕනතරම් ඉන්නවා.අනිත් ස්මාට්ෆෝන් වල මිලත් එක්ක බලනකොට mi දුරකතන වල මිල ගොඩක් සාධාරන මට්ටමක තියෙනව.මේකම තමා ගොඩක් වෙලාවට ලංකාව තුල ජනප්‍රිය වෙන්න ප්‍රදානම හේතුව.


ඒ වගේම mi දුරකතන වල තියෙන ගුනාත්මකබව තමයි අනිත් ප්‍රදානම කාරනය.වැඩිම අලවියක් අලවියක් උනා කීවට තවමත් ලංකාව තුල වැඩියෙන්ම තියෙන්නෙ huawei සහ samsung..

ඔයාලත් mi smart phone එකක් ගන්න හිතන් ඉන්නවනම් බය නැතුව මිලදී ගන්න.මොකද දැන් දැන් mi ලංකාව තුල වැඩියෙන් ව්‍යාප්ත වෙමින් යනව.ඒක නිසා තාක්ශනික සහය අවශ්‍ය උනොත් ගැටලුවක් නැතිව ඒවා නිරාකරනය කරගන්න පහසුකම් සැලසේවි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...