Friday, 30 January 2015

Photo Edit කරන්න නියම Software එක

අද නම් මම අරගෙන ආවේ නියම මෘදුකාංගයක්.ඒ Photoscape.මේ මෘදුකාංගය ෆොටෝ edit කරන්න කියාපු භාණ්ඩය.
මේකේ සුපිරි වැඩ කෑලි ගොඩක් තියෙනවා.සමහරු නම් කියනවා මේකට Mini Phptoshop කියලා.මාත් හිතනවා එකේ කිසිම වැරද්දක් නෑ කියලා.මොකද මේ මෘදුකාංගය එච්චරටම සුපිරි.
ඔන්න පහලින් බලන්න මේකේ Interface එක.
ඒ වගේම මෙම මෘදුකාංගයේ විශේෂාංග 13ක් අඩංගු වෙනවා.ඔයාලට තේරෙනවනේ කොහොමද කියලා.අපිට Photo Edit කිරීමේදී චායාරුපයට අමතර කොන්ඩ,කන්නාඩි,රවුල් වැනි දෑ අපගේ චායාරුපයට එක් කල හැකියි.මෙහි Makeup යන මාතෘකාව යටතේ එවැනි බොහෝ දේ අඩංගු වෙනවා.ඒ වගේම අපිට සියුම් ලෙස ඕනෑම අයකුගේ ශරීරයේ වර්ණය පවා වෙනස් කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය මගින් සැලසෙනවා.
ඇත්තටම මෙය අපිට ගොඩක් ප්‍රයෝජනවත් මෘදුකාංගයක්.ඒ නිසා ඔයාලත් පාවිච්චි කරල බලන්නකෝ.එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න....... (20.3MB )
 Cnet හරහා ඩවුන්ලෝඩ් කරන අය පහලින්,

Softonic හරහා ඩවුන්ලෝඩ් කරන අය පහලින්,

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...