Wednesday, 15 October 2014

ලෝකයේ හොඳම browser 10 මෙන්න

මෙන්න 10වෙනි තැන ඉන්න browser එක
10.Avant Browser
 

මේ browser එක ලෝකයට හඳුන්වා දුන්න‍ේ 2004වර්ෂයේ දී....2007දී ලෝකයේ වැඩිම දෙනා download කරපු browser එක වුනේ Avent Browser එකයි.මේ browser එකෙන් tabs ගොඩක් open කරන් හිටියත් පරිගණකය slow වීමකට ලක් වන්නේ නෑ...ඔයාලා මේ browser එකට කැමති නම් මෙතනින් බාගන්න.

මෙන්න 9 වෙනි තැන ඉන්න browser එක
9.Deepnet Explorer
 මේ browser එක හැදුවේ 2004 දී uk හි ලන්ඩන් නගරයේ දීයි.ඔයාලා මේ browser එකට කැමති නම් මෙතනින් download කර ගන්න.

මෙන්න 8 වෙනි තැන ඉන්න browser එක
8.SeaMonkey
 මෙහි වර්තමාන සංස්කරණය හදලා තියෙන්නේ මොසිලා පදනම විසිනුයි.මේ browser එක මෙතනින්
  download කර ගන්න.

7 වෙනි තැන ඉන්න browser එක
7.Rockmelt 
 
මේ browser විශ‍ේෂයෙන් හදලා තියෙන්නේ සමාජ ජාල වෙබ් අඩවි වල‍ට ගැළපෙන ලෙසයි.වර්තමානයේ මේ Rockmelt සමාගමේ හිමිකම තිබෙන්නේ Yahoo අායතනයටයි.මෙතනින් browser එක download කර ගන්න.

 මෙන්න 8 වෙනි browser එක
6.Maxthon
මේ browser එකට microsoft ආයතනයේ සම්මාන පවා හිමි වෙලා තියෙනවා...මේ browser එකට extentions   2000පමණ තිබෙනවා.මෙතනින් browser එක download කර ගන්න.    

 මෙන්න 5‍වෙනි browser එක                                                                                                                      
 5.Opera



මේ browser එක හදලා තියෙන්නේ ASA නම් සමාගම විසින්.මේ browser එක ට වර්තමානයේදී විවිධ සංස්කරණ ලබා දී තිබෙනවා.දැනය මිලියන 3ක් මේ browser එක භාවිතා කරනවා.මෙතනින්  download කර ගන්න.

මෙන්න 4 වෙනි browser එක
4.Safari

මේ browser එක හැදුවේ ඇපල් සමාගම විසින්.මෙහි පළමු සංස්කරණය මුදා හැරුනේ 2003 වර්ෂයේදීයි.ජංගම දුරකථන සඳහා 67%ක්ම භාවිතා වන්නේ මේ browser එකයි.මෙතනින් download කර ගන්න.

මෙන්න 3 වෙනියට තිබෙන browser එක.
3.Internet Exlorer      
මේ browser එක හදලා තියෙන්නේ microsoft ආයතනයේ කියලා කවුරුත් දන්නවනේ....මේ browser එක හදුන්වා දුන්නේ1995යි.දැන් නම් ගොඩක් දියුණු වී තිබෙනවා....

මෙන්න ලෝකෙන්ම 2 වෙනියට ඉන්න browser එක
 2.Mozila Firefox            
මෙය නිර්මාණය කර තිබෙන්නේ මොසිලා පදනම විසින්.ලෝකයේ 24%ක් ම භාවිතා කරන්නේ මේ browser එක.ඒ වගේම මෙය‍ට addons මිලියනයක් පමණ තිබෙනවා.මෙතනින්  download කර ගන්න.

මෙන්න ලෝකයේ no.1 browser එක
 1.Google Crome

මේ browser එක හැදුවේ Google සමාගම විසින්.මෙය වින්ඩෝව්ස් සඳහා මුදා හැරුනේ 2008 වර්ෂයේදීයි.ලෝකයේ අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් 60%ක්ම භාවිතා කරන්නේ මේ browser එකයි.මෙතනින්download කර ගන්න.  

                                                                                                                                                              (මෙහි ඇති link click කිරීමේ දී ලැබෙන වෙබ් පිටුවේ තත්පර 5ක් රැඳී සිට දකුණු පස ඇති Skip Ad යන්න click කරන්න.)                                      


  

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...