Thursday, 9 October 2014

හොද browser එකක් මෙන්න

          
          
  



මෙන්න තවත් වටිනා browser එකක් 


මෙන්න මේ browser එකේ නම Comodo Dragon.මේ browser එකත් ඇත්තටම හොද browser එකක්.
මේ browser එකේ වි‍ෂ‍ේෂත්වය තමයි මේ browser එකෙන් අපේ computer එකට කිසිදු virus එකක් අන්තර්ජාලයෙන් ඇතුළු වීමට ඉඩ නෙ‍ාදිමයි.ඒ වගේම මේ browser එකත් google crome එක වගේම වේගවත්.මේ browser එකෙත් google crome එකේ වැඩ කරන ඕනෑම extention එකක් වැඩ කරනවා.....

මෙන්න මේ browser එක ඔයාලග‍ෙ computer එකේ install කිරීමට අවශ්‍ය requrements ටික
 1.OS           -: wndows 8/windows 7/windows vista/windows XP
 2.RAM       -:128MB
 3.HD Space-:40 MB

මෙන්න snapshot ටිකක්







මෙන්න මෙතනින් download  කර ගන්නකෝ........

4 comments:

  1. බොහොම ස්තුතියි දැනගන්න සැලැස්වුවාට. මේ බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් එකතු කරන්න අපට ලින්ක් එක එවන්න. මෙන්න පිවිසුම දර්ශකයට.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Dir.RLTechZone™ Fan’s,
    තාක්ෂණික දැනුමෙන් ඔබව පොසත් කිරමින් ඔබ අතරට එන RLTechZone™ බිලෝග් අඩවියේ ක්‍රියාකාරි Admin වරයෙකු විමට ඔබත් කැමතිද? එසේ නමි එක් වන්න අප සමග,ඔබ දන්න දැනුමෙන් තව කෙනෙකුට උදවිවක් කරන්නට. තාක්ෂණික දැනුමෙන් පමණක් නොව ඔබ දන්නා දේ කුමක් වුවත්,ඒ සදහා අවස්ථාවක් ලබා දිමට අප නිරතුරැව සුදානමින් සිටින බව මතක් කල යුතුය.
    ඔබට තිබිය යුතු අවම දක්ෂතාවයන්,
    01.සිංහල යුනිකෝඩි Type කිරිමට පුලුවන් විම. (මේ පිළිබදව දැනුමක් නැති වුවත් අප ඔබට ඒ දැනුම ලබා දෙන්නමි.)
    02.තව කෙනෙකුට දැනුම ලබා දිය හැකි ඕනැම පැතිකඩක්.උදා -: දුරකථන පිළිබදව,අන්තර්ජාලයේ සැගවුණු රහස්,විවිධ ලිපි, සාමන්‍ය පෙළ හා උසස් පෙළ විෂය මලාවන් ආදි ඔබ දන්න ඕනැම දෙයක්.
    03.ඔබ දන්න දේ තව කෙනෙකුට කියා දිමට ඔබ තුල අශාවක් හා උනන්දුවක් තිබිය යුතුය.
    ඔබට සමග එකතු විය හැකි තවත් අවස්ථාවන්.
    01.ඔබ වැඩි වේලාවක් අන්තරජාලයේ සිනිටනවා නමි,
    Facebook Fanpage වලට හා Group වලට අප අඩවියේ ලිපි Share කරිමි හා අනෙකුත් සියලු ප්‍රචාරක කටයුතු සදහා ප්‍රචාරන නිලධාරි/නිලධාරිනියක් ලෙස.
    02.ඔබ සිංහල භාෂාව හා අකුෂර වින්‍යාසය මා‍නාව හැකි නමි,
    අපේ ඇඩිමන් වරැන් විසින් සකසන් ලිපි වල අකුරැ වැරදි සැකිසිමේ නිලධාරි/නිලධාරිනියක් ලෙස.
    03.Adobe Ps,Ai,Flash යන මෘදුකාංග වල වැඩ කිරිමට හැකි නමි,
    අප අඩවියේ පිංතුර සැකසිමේ නිලධාරි/නිලධාරිනියක් ලෙස.
    (සා.යු. මේ කිසිදු සේව‍යක් සදහා මුදල් ගෙවිමක් සිදු නොකරන අතර මෙමගින් ඔබේ දැනුම වැඩි කර ගැනිමට හැකි. ඔබ ලබා දෙන දැනුම ලබා ගන්නා අයගෙන් ලැබෙන අහිංසක ආදරය හා කරැණාව ඔබට මේ හරහා නිරතුරැවම ලැබේ.)
    අදම අප සමග එකතු වෙන්න,නවලොවේ දැනුම ගෙනෙන සයිබරයේ අපේ පිටුවේ ක්‍රියාකාරි Admin වරයෙකු ලෙස,
    Blog-: RLTechZone.blogspot.com
    Page-: facebook.com/RLTechZonesl
    Group-:facebook.com/groups/RLTechZone
    RnT Production™
    සැමදා ඔබ ලගින්මයි!
    ස්තුතියි!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...