මෙන්න මෙහෙමයි phone වල quality එක බලන්නේ
මුලින්ම phone එකේ *#06# කියලා dial කරන්න.දැන් ඔයාලගේ phone එකේ ime code එක වැටෙනවා.දැන් ඒ code එකේ 7වෙනි no.එකයි 8වෙනි no.එකයි මතක තියා ගන්න.
no. එක 02හෝ 20 නම්
ඔබෙි phone එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එකලස් කරපු ගුණාත්මක භාවය අඩු එකක්
no.එක 08 හෝ 80 නම්
ජර්මනියේ එකලස් කරපු ගුණාත්මකභාවය හොද එකක්
no. එක 01 හෝ 10 නම්
ෆින්ලන්තයේ එකලස් කරපු ගුණාත්මකභාවය හොද එකක්
no.එක 00 නම්
ඔරිජිනල් සුපිරිම phone එකක්
no.එක 13 නම්
බාලම phone එකක්
no.එක 03හෝ 30 නම්
කොරියාවේ හදපු normal phone එකක්
no.එක 04 හෝ 40 නම්
චීනයේ හදපු බාල phone එකක්
no.එක 05 හෝ 50 නම්
Brazil හෝ American හෝ Finland වල හදපු ගුණාත්මකභාවය හොද එකක්
no.එක 06 හෝ 60 නම්
හොංකොං වල හෝ චීනයේ හෝ මෙක්සිකෝවෙ හදපු ගුණාත්මකභවින් අඩු එකක්
no.එක 07 හෝ 70 නම්,19 හෝ 91 නම්
ෆින්ලන්තයේ හදපු ගුණාත්මකභාවය හොද එකක්
Dir.RLTechZone™ Fan’s,
ReplyDeleteතාක්ෂණික දැනුමෙන් ඔබව පොසත් කිරමින් ඔබ අතරට එන RLTechZone™ බිලෝග් අඩවියේ ක්‍රියාකාරි Admin වරයෙකු විමට ඔබත් කැමතිද? එසේ නමි එක් වන්න අප සමග,ඔබ දන්න දැනුමෙන් තව කෙනෙකුට උදවිවක් කරන්නට. තාක්ෂණික දැනුමෙන් පමණක් නොව ඔබ දන්නා දේ කුමක් වුවත්,ඒ සදහා අවස්ථාවක් ලබා දිමට අප නිරතුරැව සුදානමින් සිටින බව මතක් කල යුතුය.
ඔබට තිබිය යුතු අවම දක්ෂතාවයන්,
01.සිංහල යුනිකෝඩි Type කිරිමට පුලුවන් විම. (මේ පිළිබදව දැනුමක් නැති වුවත් අප ඔබට ඒ දැනුම ලබා දෙන්නමි.)
02.තව කෙනෙකුට දැනුම ලබා දිය හැකි ඕනැම පැතිකඩක්.උදා -: දුරකථන පිළිබදව,අන්තර්ජාලයේ සැගවුණු රහස්,විවිධ ලිපි, සාමන්‍ය පෙළ හා උසස් පෙළ විෂය මලාවන් ආදි ඔබ දන්න ඕනැම දෙයක්.
03.ඔබ දන්න දේ තව කෙනෙකුට කියා දිමට ඔබ තුල අශාවක් හා උනන්දුවක් තිබිය යුතුය.
ඔබට සමග එකතු විය හැකි තවත් අවස්ථාවන්.
01.ඔබ වැඩි වේලාවක් අන්තරජාලයේ සිනිටනවා නමි,
Facebook Fanpage වලට හා Group වලට අප අඩවියේ ලිපි Share කරිමි හා අනෙකුත් සියලු ප්රචාරක කටයුතු සදහා ප්‍රචාරන නිලධාරි/නිලධාරිනියක් ලෙස.
02.ඔබ සිංහල භාෂාව හා අකුෂර වින්‍යාසය මානාව හැකි නමි,
අපේ ඇඩිමන් වරැන් විසින් සකසන් ලිපි වල අකුරැ වැරදි සැකිසිමේ නිලධාරි/නිලධාරිනියක් ලෙස.
03.Adobe Ps,Ai,Flash යන මෘදුකාංග වල වැඩ කිරිමට හැකි නමි,
අප අඩවියේ පිංතුර සැකසිමේ නිලධාරි/නිලධාරිනියක් ලෙස.
(සා.යු. මේ කිසිදු සේවයක් සදහා මුදල් ගෙවිමක් සිදු නොකරන අතර මෙමගින් ඔබේ දැනුම වැඩි කර ගැනිමට හැකි. ඔබ ලබා දෙන දැනුම ලබා ගන්නා අයගෙන් ලැබෙන අහිංසක ආදරය හා කරැණාව ඔබට මේ හරහා නිරතුරැවම ලැබේ.)
අදම අප සමග එකතු වෙන්න,නවලොවේ දැනුම ගෙනෙන සයිබරයේ අපේ පිටුවේ ක්‍රියාකාරි Admin වරයෙකු ලෙස,
Blog-: RLTechZone.blogspot.com
Page-: facebook.com/RLTechZonesl
Group-:facebook.com/groups/RLTechZone
RnT Production™
සැමදා ඔබ ලගින්මයි!
ස්තුතියි!