Friday, 10 October 2014

නොමිලයේ ඕනෙම තැනකට Call,SMS නොමිලේ

                      මේ software එක Viber

viber ගැන විස්තරයක් කියනවා නම්,

     මේ software එක මුලින්ම හදුන්වා දුන්නේ mobile phones වලට.ඒත් දැන් නම් viber සමාගම      මේ software එක පරිගණක සදහාද සංස්කරණ ලබා දීලා තියෙනවා...

දැන් කියන්නම් කෝ මේ software එක කොහ‍ොමද වැඩ කරන්නේ කියලා......

මේ software  එක භාවිතා කිරීම සද‍හා register වීමට අවශ්‍ය වන්නේ අප සතු දුරකථන අංකයක් පමණයි.කලින් නම් මේ සමාගම register වීම confirm කලේ sms පණිවිඩයක් මගින් රහස් අංකයක් එවීමෙන් ඒත් දැන් නම් මේ ගොල්ලෝ කරන්නේ අපි සදහන් කළ අංකයට දුරකථන ඇමතුමක් ලබා දී රහස් අංකය පැවසීමයි.

හරි අපි දැන් බලමු කොහොමද මේ software එක පරිගණකයේ ස්ථාපනය කරන්නේ කියලා....

මුලින්ම මේ software එක අනිවාර්යෙන්ම ඔයාලගේ phone  එකේ viber app තිබිය යුතුම වෙනවා.phone එකේ තියෙන app එකේ register වෙලා තියෙන්න ඔිනෙ.එහෙම ඔයා phone එකේ register වෙලා තියෙනවනම්මෙතනින් ගිහින් viber setup  එක download කර ගන්න.

දැන් ඉතින් viber install කර ගන්න ඇතිනේ

දැන් ඔයා viber open කලා‍ට පසුව උපදෙස් අනුව ඔයාලා phone එකේ viber app එක register කරපු mobile no. එක දෙන්න.ඊට පස්සේ ඉතින් ඔයාලගෙ යාළුන්ගේ no. ටික contacts විදිහට දාගන්න.හැබැයි යාළුවත් viber ඉන්න ඕනෙ free calls,messages යවන්න නම්.....

ඒ වගේම මේ software එකෙන් free video calls ගැනීමේ පහසුකම්ද viber පරිගණක සංස්කරණයට එක් කර තිබෙනවා...

දැන් නම් මෙහි සංස්කරණ Dextop,

Windows 8

IOS

Android

Windows phones 

,Blackbery,

Bada ,

 Nokia වශයෙන් ලබා ගත හැකියි.

මෙන්න screen shots ටිකක්


මෙහි දී ඇති links click කල විට ලැබෙන වෙබ් පිටුවේ දකුණු පස ඇති  SKIP AD යනන click කරන්න.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...