Monday, 13 October 2014

Ram එක අඩුනම් මෙන්න විසදුම

ඔයාලගෙ computer එකේ RAM අඩුද?මෙන්න එ්කට විසඳුම නමින් මේ software එක eBoostr.මෙහෙමයි
software එක ගැන,මේ ‍කෙන් කරන ප්රධානම දේ තමා අපේ RAM එක වැඩි කිරීම.මේ software එකට පුළුවන් අපේ pen drive වැනි මෙවලම් තුලින් එම pen drive එකේ මතකය අපේ පරිගණකයට ලබා දෙන්න.දැන් නම් අපි කඩේකින් RAM එකක් ගන්න ගියොත් ලොකු ගාණක් යනවනේ.....ඒත් මෙන්න ඒකට විසඳුම.ඔයාලට තියෙන්නේ pen drive එකක් ගන්න විතරයි.
හැබැයි මේ software සල්ලි දීලා ගන්න ඕන software එකක්.ඒ නිසා අපි ගන්නෙ trial version එක.මෙන්න මෙතනින්software එක ගන්න.

දැන් download කර ගත්ත setup එක open කරන්න.එතකොට මෙහෙම වැටෙයි.

මේකෙ run කියන එක click කරන්න.දැන් ඔන්න මෙහෙම එකක් වැටෙයි.



මේක ok button එක click කරන්න.දැන් ඔන්න software එක install වෙනවා....දැන් ඉතින් computer එක reboot කරන්න කියලා කියනවා.එතනකාට computer එක reboot කරන්න.

ඔන්න දැන් computer එක reboot කලානේ.....ඔන්න දැන් ඔයාලට එයි මෙන්න මේ වගේ එකක්
මේක‍ෙ continue කියන එක click කරන්න.දැන් ඔයාලට මෙහෙම එකක් එයි.......





මේකෙ රතු පාටින් කොටු කරලා තියෙන තැනට යන්න.දැන් ඉතින් මෙහෙම එකක් එනවනේ....



ඒකෙන් ඔයාලට කැමති ප්රමාණයක් RAM එක ලෙස භාවිතා කළ හැකියි.trial version එකේ උපරිම පුළුවන් 4GB විතරයි..............මේ software එක ඕනෙම පරිගණකයකට වැඩ කරනවා ඒ හින්දා බහ වෙන්න දෙයක් නෑ.හැමෝටම RAM එක වැඩි කරගන්න පුළුවන්.

 (මෙහි ඇති link click කිරීමේ දී ලැබෙන වෙබ් පිටුවේ තත්පර 5ක් රැඳී සිට දකුණු පස ඇති Skip Ad යන්න click කරන්න.)

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...