Saturday, 27 December 2014

ඔබ අනිවාර්යෙන්ම බැලිය යුතු වීඩියෝවක්..........

 
මේ වීඩියෝ එක නම් ඇත්තටම ලංකාවේ අපිට විශ්මය දනවන වීඩියෝවක්.මොකද මම අද ඔයාලට අරන් ආවේ i7 ප්‍රොසෙසරයක් සහිත Gaming CPU එකක් එකලස් (Assemble)කරන ආකාරය අඩංගු වන වීඩියෝවක්.i7 කියද්දීම ඔයාලා දන්නවනේ සුපිරි ඇති කියලා...

ඇත්තටම මෙම වීඩියෝව සුපුරි වීඩියෝවක් කියල කියන්න පුළුවන්.මන් වීඩියෝව ගැනත් පොඩ්ඩක් කියන්නම්කෝ...

මෙම වීඩියෝවේ ඇතුලත් වනුයේ Gigabyte වර්ගයේ මවු පුවරුවක්(Mother Board එකක්).ඔයාල දන්නවනේ Gigabyte කියන්නේ හොද බ්‍රෑන්ඩ් එකක් කියලා.ඒ වගේම මෙම CPU එකෙහි Box එකත් ලංකාවේ අපිට ටිකක් නුපුරුදු දියුණු Box එකක්.ඒ වගේම මේ සදහා යොදා ගන්න මවු පුවරුව සුපිරි  ගනයේ මවු පුවරුවක්.මෙම මවු පුවරුවෙහි Ram Port 8ක් අඩංගු වෙනවා.එයත් මෙම යොදාගෙන තියෙන මවූ පුවරුවේ විශේෂත්වයක් කිව යුතුයි. ලංකාවේ අපේ CPU වල නම් තියෙන්නේ Ram Port 3ක් හෝ 4ක් පමණයි.ඒ වගේම මෙම එකලස් කිරීම සදහා යොදාගන්නා Power Supply එකත් උසස් ගනයේ Power Supply එකක් බව කිව යුතුයි.මෙම එකලස් කරන CPU එකට Hard Disk Drive 2ක් යොදාගනු ලබනවා.ඉහත යොදාගත් එක් Hard Disk Drive එකක ධාරිතාවය 3TB(ටෙරා බයිට් 3)ක්.එවිට Hard Disk Drive දෙකෙහි ධාරිතාවය 6TB වනවා.ඇත්තටම එය විශාල ධාරිතාවක්.කොහොමත් Gaming CPU වලට විශාල ධාරිතාවක් සහිත Hard Disk යොදා ගැනීම විදේශීය ඔවුන්ට නම් විශ්මයට කරුණක් නොවේ.ඒ වගේම මෙම CPU එකට SSD Drives ක්ද භාවිත කරනවා.SSD Drive වල වේගම ගැන ඔයාල දන්නවනේ.....දන්නේ නැති අයත් ඇති නේද?..මෙම SSD Drives අනෙකුත් Hard Disk වලට වඩා වේගවත්.මේවාගේ වේගය 6GB/s.දැන් ඔයාලට තේරෙනවනේ SSD Drives සුපිරි කියලා.ඉහත සදහන් කල SSD Drive 2ක්ම භාවිතා කරනු ලබනවා.විශේෂයෙන්ම කියන්න ඕන මෙම CPU eka සදහා Cooling Fan 8ක් භාවිතා කරනු ලබනවා.ඒ වගේම සුපුරි ගනයේ VGA 3ක්ද යොදා ගන්නවා.ඔයාලට දැන් තේරෙනවනේ මේ වීඩියෝව ඔබ අනිවාර්යෙන්ම නැරබිය යුතු වීඩියෝවක් කියලා....

   පහලින් Download කරගෙනම බලන්නකෝ........

Mp4 360p වීඩියෝව මෙතනින් 

Mp4 720p වීඩියෝව මෙතනින් 

 (මෙහි ඇති link click කිරීමේ දී ලැබෙන වෙබ් පිටුවේ තත්පර 5ක් රැඳී සිට දකුණු පස ඇති Skip Ad යන්න click කරන්න.)

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...