මම අද කියන්නම් Youtube video එකක් software නොමැතිව Download කරන්නේ කොහොමද කියලා.
Software ඉන්ස්ටෝල් කරනවා කියන්නේ ඔයාගේ පරිගණකය ටිකක් හරි Slow වෙනවා කියන එකනේ...ඉතින් ඒ හින්ද මම අද ඔයාලට Youtube videos omline downloader එකක් දෙන්නම්.
මුලින්ම මේ වෙබ් අඩවියට මෙතනින් යන්නකෝ
දැන් ඔයාලට මේ වගේ පිටුවක් Open වේවි.
පසුව Youtube වෙබ් අඩවියට ගිහිල්ලා ඔය කැමති Video එකක Link එක Copy කර ගන්න.
උදා-:www.youtube.com/watch?v=ROZhrRm88ms
දැන් එම Copy කර ගත්ත ලින්ක් එක
ඉහත Image එකේ දැක්වෙන හිස්තනෙහි Paste කරන්න.ඉන් පසු Download යන Button එක Click කරන්න.දැන් පහත ඉමේජයේ අකාරයේ පිටටුවක් ලැබේවි.
දැන් එම පිටුවේ විවිධ අකාරයේ ෆොර්මට්වලින් යුත් Videos වල Download ලිනක්ස් ඔබට දක්නට ලැබෙනු ඇත.ඉන් ඔබ කැමති අකාරයේ Download ලින්ක් එකක් Click කර videos download කර ගන්න.
සැලකිය යුතුයි-:සමහර පරිගණක වල ඉහත වෙබ් අඩවියේ Download ලින්ක් Click කල විට Download වීම ආරම්භ නොවනු ඇත.එවැනි විටක එම Download ලිනක්ස් Copy කර ඔබගේ Download manager හි Paste කරන්න .එවිට අනිවාර්යෙන්ම Download වීම ආරම්භ වනු ඇත.
(මෙහි ඇති link click කිරීමේ දී ලැබෙන වෙබ් පිටුවේ තත්පර 5ක් රැඳී සිට දකුණු පස ඇති Skip Ad යන්න click කරන්න.)
(මෙහි ඇති link click කිරීමේ දී ලැබෙන වෙබ් පිටුවේ තත්පර 5ක් රැඳී සිට දකුණු පස ඇති Skip Ad යන්න click කරන්න.)
melo rahak natha
ReplyDelete