Saturday, 1 June 2019

Bitcoin කියන්නෙ මොනාද??| what is bitcoin means??


ගොඩක් අයට ඇති මේ ප්‍රශ්නෙ.
හරි bitcoin කියන්නෙ සරලව අන්තර්ජාල මුදල් ඒකකයක්.මේක හදුන්වලා දෙන්නෙ චීන ජාතිකයෙක්.මං දන්න විදිහට මේ මනුස්සයා තාම ලෝකෙට තම්න්ගෙ මූන පෙන්නල නෑ.


ඔයාල දන්නව ඇති වෙන රටක ඉදං තවත් රටකට සල්ලි යවනකොට ඒ යවන අතරමැදිය අපෙං සැලකියයුතු ගානක් ගන්නව.මේකට විසදුමක් විදිහට තමයි මේ btc හදුන්වලා දෙන්නෙ.btc වලින් මුදල් යවනකොට ඔයාලට රුපියලක් වත් පාඩු වෙන්නෙ නෑ..ඒකයි මේකෙ තියෙන වටිනාකම.

කොහොමද සල්ලි යවන්නෙ.මේකට bit pay වගේ ඇප් ගොඩක් තියෙනව.සල්ලි යවන්න කරන්න ඕන නං අපි btc මිලදී අරගන්න ඕන.

Btc එකක් කියන්නෙ කීයක්ද.බිට්කොයින් එකක අගය බර ගානක් වෙනව.ලංකාවෙ මුදලින් නං ලක්ශ ගානක්.

ඔච්චර වටිනවනම් හැක් කරන්න බැරි ඇයි කියල හිතෙනව ඇති.එක බිට් කොයින් එකක් හැක් කර ගත්තනං ඇති නේද.මේකම තමා බිට්කොයින් ජනප්‍රිය වෙන්න හේතුව.මෙයාල මේකට සුපිරි විදිහට ආරක්ශාව දීල තියෙනව.

ආරක්ශාව දීල තියෙන හැටි මං කියන්නම්.හැක් කරනවනම් හැක් කරන්න ඕන අපි කරන ගනුදෙනුවක් තමා.මේකෙදි btc නිර්මාතෘ වරු නියම වැඩක් කරනව.එයාල සිද්දවෙන හැම ගනුදෙනුවක්ම කම්පියුටර්ස් මිලියන ගානකට කොපි කරනව.එතකොට කවුරු හරි හැක් කරනව නං එයාලට අර කම්පියුටර් මිලියන ගානම හැක් කරන්න වෙනව.ඒ කියන්නෙ හැක් කරන එක අමාරු වැඩ්ක් නෙමෙයි කරන්න බැරි වැඩක්.

මං කලින් කිව්වනෙ කම්පියුටර්ස් මිලියන ගානකට කොපි කරනව කියල.ඔය හේතුව නිසා තමයි බිට්කොයින් මයිනර්ස් ල බිහිවෙලා තියෙන්නෙ.ඔයා ඔයාගෙ කම්පියුටර් එක ෆෝන් එක ඔන්ලයින් තියන් ඉන්නවට ඔයාලට ගෙවන්න හේතුව තමා ඕක.මොකද ඔයාල හැම ගනුදෙනුවකම සාක්ශි කාරයෝ වෙනව.(හැමෝම නෙමේ බිට්කොයින් මයිනර්ස් ල හොදේ)

බිට්කොයින් mining වලට මුල් කාලෙ නං හොදට ගෙව්ව.හැබැයි ඉතින් ගොඩක් අය ඔය වැඩේට අත ගහන්න ගත්ත එකෙන් දැන් නං ගොඩක් අඩු ප්‍රමාණයක් තමා ගෙවන්නෙ.දැන් කාලෙ නං බිට් මයිනින් කරල සල්ලි හොයන අයත් හරි අඩුයි.

ඔන්න ඔය දේවල් තමා බිට්කොයින් ගැන කියල දෙන්න තියෙන්නෙ.😎😎
Comment එකක් දාගෙන යන්න.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...