Tuesday, 4 June 2019

Successadd මගින් සල්ලි හොයමු | Earn money by using successadd



හරි මේ ටිකේම කතා කරේ e-money ගැන.තවත් එක හොද ඇප් එකක් හම්බුනා e-money වලට.විශේශෙන්ම කියන්න ඕන මේක අපේ ලංකාවේ නෙට්වර්ක් එකක්.


ලංකාවේ නිසා ඔයාලට මේකෙන් සල්ලි ගන්න එහෙම ප්‍රශ්න ඇති වෙන්නෙ නැති වෙයි.දන්නවනෙ වෙන රටවල් web site වලින් e-money හොයනකොට withdraw කරගන්න තියෙන අමාරුව.හරි ඒව ගැන පස්සෙ කතා කරමු.මේ successadd කියන එක ගැන විස්තරයක් දෙන්නම්.

හරි මේ successadd කියන්නෙ වෙලද දැන්වීම් ජාලයක්.එහෙම නැත්නම් ගනුදෙනුවක් සිද්ද කරන අතරමැදියෙක්.

අපිට මොනා කරලද සල්ලි හොයන්න පුලුවන්.ඕකනෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ නේද.හරි අපි ක්‍රම දෙකකට සල්ලි හොයන්න පුලුවන්.

💥පලවෙනි ක්‍රමේ තමා මෙයාල දෙන advertisement video බලල.ඔයාල බලන එක video එකකට රුපියලක් ගානෙ ගෙවනව.අයියෝ රුපියලයිද..ඕන්න ඕක තමා දැන් හිතන දේ.මං කලින් පෝස්ට් එකේ කිව්වනෙ e-money කරනව නං ඒකට ඉවසීමක් තියෙන්න ඕන.
එක ඇඩ් එකක් බලනවට ගෙවන්නෙ රුපියලක් උනාට ඔයාල ඇඩ් එක බලන්න ඕන තත්පර දහයයි.ඩේට කැපෙන එක ගැන නම් හිතන්න එපා.ඕනෙ නම් එක ඇඩ් එකක් බලන්න 1MB කැපෙයි.

💥දවසට ඇඩ් කීයක් බලන්න පුලුවන්ද?
එක දවසකට ලිමිට් එකක් දාලා නෑ..මෙයාලා ලිමිට් එක දාල තියෙන්නෙ සතියට.ඔයාලට සතියට දෙනව ඇඩ් 350ක්.හැම ඉරිදම රෑ දොලහට මේ ඇඩ් 350 අලුත් වෙනව.මතක තියාගන්න මේකෙන් ඔයාල බලන පලවෙනි ඇඩ් 100 සදහා ගෙවීම් වෙන්නෙ නෑ.ඒව store points කියල වෙනම ගබඩා වෙනව.හැබැයි මේ store points වලින් ඔයාලට අඩුවට භාන්ඩ මිලදී ගන්න පුලුවන් කැමති නම්.එතකොට අනිත් point වර්ගෙ තමා cash points.මෙන්න මේ cash points තමා ඔයාලට බැංකුවෙන් ගන්න පුලුවන්.මං කලින් කිව්ව විදිහට ඔයාලට මේ cash points 250ක් සතියකට හොයන්න පුලුවන්.ඒ කියන්නෙ එක සතියක ඔයාගෙ ආදායම 250ක්.ඕකෙන් කාඩ් එකක් හරි දාගන්නවනෙ නේද..😂

💥මං කිව්වනෙ තව ක්‍රමයක් තියෙනවා කියල සල්ලි හොයන්න.ඒ තමා මෙයාල දෙන banners click කරන එක.මේකෙදි ඔයාලට cash points හම්බෙන්නෙ නෑ.ඔයාලට banners click කරල හොයන්න පුලුවන් වෙන්නෙ reload points.ඔයාල click කරන එක banner එකක් සදහා ශත පනහක මුදලක් ගෙවනව.දවසකට ඔයාලට banners 15 ක් බලන්න පුලුවන්.එහෙම බලනකොට සතියක් මේ banner click කරන වැඩේ විතරක් කරත් ඔයාලට රුපියල් පනහක රීලෝඩ් එකක් ගන්න පුලුවන්කම තියෙනවා.මේ banners දිනපතා රාත්‍රී 12ට අලුත් වෙනව.

💥ආ තව එක ක්‍රමයක් තියෙනව reload points හොයන්න.ඒ තමා තවත් කෙනෙකුට මේ successadd හදුන්වා දීම.එහෙම නැත්නම් reffer කිරීම.ඔයා අලුතෙන් සාමාජිකයන් ගෙනල්ල දෙනවට මෙයාල reload points දෙනව.යාලුවන්ට දෙන්න ගිහාම නම් එපා වෙනවනෙ නේද.කලින් ක්‍රම දෙකෙන් කොහොමත් ඔයාලට සාර්තකව යම්කිසි මුදලක් හොයාගන්න පුලුවන්.

💥මුදල් ගන්නෙ කොහොමද?
මෙයාල ඔයාට cash points සදහා ගෙවීම් කරන්නෙ points ගාන 5000ක් උනාම.ඒ කියන්නෙ ඔයාගෙ bank account එකට රු.5000 ක මුදලක් ලබාගන්න පුලුවන්.
එතකොට reload points සදහා ගෙවීම් කරන්නෙ රු.50 හේ සිට.ඒකයි මම කීවේ සතියකට පනහෙ රීලෝඩ් එකක් ගන්න පුලුවන් කියල.

හොදයි මේ වගේ දේවල් ටිකක් තමා කියල දෙන්න තියෙන්නෙ.පහල ලින්ක් එකෙන් ගිහින් register වෙන්න එහෙනම්.ජයවේවා.
මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න.

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...