Wednesday 12 June 2019

Dialog වෙතින් 2000ක රීලෝඩ් එකක්


ඔන්න මේ world cup කාලෙ එක එක අය විවිධ promotion කරනව.මේ කියන්න යන්නෙ dialog ආයතනය විසින් කරන promotion එක ගැන.


සරල වැඩක් තියෙන්නෙ මහ ලොකු දෙයක් නෙමේ.හැබැයි මේ වැඩේ කරන්න ඔයාලට අවශ්‍ය වෙනව my dialog app එක.app එක නැති අය playstore එකෙන් app එක ගන්න.

ලේසි දෙයක් තියෙන්නෙ.හැමදාම wordcup එකේ මැච් පැවැත්වෙනවනෙ.ඔයාලට කරන්න තියෙන්නෙ දිනන ටීම් එක අනුමාන කරන එක.my dialog app එකේ තියෙනව promo code කියල එකක්.අන්න එතනට ඔයාල අද දවසේ දිනන කන්ඩායමේ නමේ පලවෙනි ඉංග්‍රීසි අකුරු තුන ඇතුලත් කරල ok දෙන්න.

අපි හිතමු ඔයාල තෝරන්නෙ srilanka කන්ඩායම කියල.ඔයාල එතකොට කෝඩ් එක විදිහට ඇතුලත් කරන්න ඕන sri කියල.වෙනත් රටක් නම් අදාල රටේ නමේ පලවෙනි අකුරු තුන.

පොඩි කොන්දේසියක් තියෙනව.මේකෙදි හැමෝටම දිනන්න හම්බෙන්නෙ නෑ.හැබැයි වාසනාව තිබ්බොත් එයාල තෝරන හතර පස් දෙනෙක්ට එයාල රැපියල් 2000 ක රීලෝඩ් එකක් දෙනව.නිකං ඉන්න එකේ ට්‍රයි කරන්න.ආවොත් බැරි වෙලාවත්.

එහෙනං ඊලග පෝස්ට් එකෙන් හම්බෙමු.ජයවේවා.

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...