Sunday 16 June 2019

Whatsapp මගින් photo sent කරනකොට quality අඩු වෙන එකට විසදුමක්.



ගොඩක් අය දන්නව මේ ප්‍රශ්නෙ.යාලුවෙක්ගෙන් අපි photo එකක් whatsapp හරහා ලබාගන්නකොට ඒකෙ මුල් quality එක අඩු වෙනව.5MB තිබ්බ photo කිලෝ බයිට් ගනං වලට අඩුවෙනව whatsapp හරහා යවනකොට.මෙන්න මේකයි විසදුම.


සාමාන්‍ය ක්‍රමේ නැතුව Photo යැවීම සදහා පහත පියවරවල් භාවිතා කරන්න.




ඔන්න ඔයා screenshot වල තියෙන පියවර වල් අනුව කරන්න.අවසන් පියවරෙන් පස්සෙ document විදිහට file ටික open වෙයි.එතනින් ඔයාට අවශය චායාරූපය තෝරගන්න.

මේ විදිහට photos යවනකොට කිසිම quality අඩුවීමක් නැතුව ඔයාලට whatsapp හරහා photos යවන්න පුලුවන්.

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...