Thursday 13 June 2019

දිනන කන්ඩායම අනුමාන කරොත් hutch වෙතින් data



කලින් post එකෙන් කිව්වනෙ ඩයලොග් එකෙන් worlcup එකට කරන promotion එක ගැන.අද කියන්න යන්නෙ hutch එකෙන් කරන promotion එක ගැන.


Dialog එකේ promotion එක වගේ නෙමේ ඔයාල දිනන කන්ඩායම හරියට තේරුවොත් ඔයාලට අනිවාර්‍යෙන්ම data දිනාගන්න පුලුවන්.

මෙන්න මේකයි කරන්න තියෙන්නෙ. *646# කියන කෝඩ් එක ගහන්න.එතකොට ussd code එක රන් වෙලා ටීම්ස් දෙකක් එයි.ඒකෙන් ඔයාල දිනයි කියල හිතන ටීම් එකේ අංකෙ ඇතුලත් කරල enter දෙන්න.

Data කොච්චරක් දෙනවද කියලත් ප්‍රශ්නයක් ඇතිනෙ නේද.පලවෙනි දේ හරියට අනුමාන කරන හැමෝටම data දෙනව.ලබාදෙන ඩේට ප්‍රමානය තීරනය වෙන්නෙ ජයග්‍රාහී කන්ඩායම රැස් කරන හයේ හතරෙ පාරවල් මත.
අපි හිතමු අද දිනපු ටීම් එක ලකුනු 60ක් හයේ ඒවයි හතරෙ ඒවයි ගැහුව කියල.අන්න එහෙනම් ඔයාට 60mb හම්බෙනව.නිකං ඉන්න එකනෙ නේද.හැමෝම ට්‍රයි කරල බලන්න.ඊලග පෝස්ට් එකෙන් හම්බෙමු ජයවේවා.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...