පිවට් මගින් ගෙවීම් සිදු කිරීම නැවත ආරම්භ කිරීමට සූදානම් | pivot ready pay again..
ඔන්න පිවට් ඇප් එක අවුරුදු ගානක් තිස්සෙ පාවිච්චි කරපු අයට සුභම සුභ ආරංචියක් තමා මේ.මොකද ගිය දෙසැම්බරේ මේකෙන් ගෙවීම් සිද්ද් කරන එක නැවැත්තුව.මැයි මාසෙ අලුත් update එකක් හදුන්වලා දීමත් සමග ආයෙ ගෙවීම් සිදු කරන්න පටන් ගන්න මෙයාල සූදානම් වෙනව.
පිවට් ගැන නොදන්න අය ඉන්නව නම් මෙතනින් ගිහින් විස්තරේ දැනගෙන එන්න.
ගෙවීම් කරම rate එකක් ගැන නම් සදහන් කිරීමක් කරල තිබ්බෙ නෑ.pivot app එක භාවිතා කරනව නං ඔයාලට announcement එකක් ලැබිල ඇති.පොඩ්ඩක් check කරල බලන්න.Announcement එකේ හැටියට නං මෙයාල වගකීමකින් කියනව ඊලග සතිය වෙනකොට withdraw පහසුකම් සලසනව කියල.
පරන skrill account වලින් එහෙම වැඩ ගන්න කාලෙ තමා ආයෙ මේ එන්නෙ.ඕන අපි කලින්ම දැනුවත් කරා.app එක අයින්කරල තිබ්බ අය install කරං ආයෙමත් powers එකතු කරන්න පටංගන්න.
එහෙනං ජයවේවා.
No comments:
Post a Comment