Monday 17 June 2019

Phone එකේ Delete උන photos recovery කරමු. | recover the deleted photos in your phone

මේ කියන්න යන්නේ ගොඩාක් වටිනා app එකක් ගැන.අපි අතින් වැරදීමකින් වටිනා photo එකක් delete උනොත් ඒක ආයෙ ගන්න විදිහක් නෑනෙ නේද.huawei phone වල නම් සමහර විට system එකේම photo recovery කරන්න ක්‍රමයක් තියෙනවා.අනිත් අයටත් recovery කරගන්න app එකක් තමයි මේ.

මේ app එකේ නම DiskDigger.මේක නොමිලේ ලබාදෙන app එකක්.ඒක නිසා pro version එහෙම මුකුත් නෑ.ඒක නිසා crack file හොයන්න එහෙමත් අවශ්‍ය නැහැ.

අනිත් හොදම දේ තමයි මේ app එකෙන් recovery කරන්න phone එක root කරන්න ඕනත් නෑ.හැබැයි root කරල තියෙනවා නම් මේ app එකෙන් වැඩි කාරයක්ශමතාවකින් වැඩ කරන්න පුලුවන්.

හරි එහෙනම් පහලින් download කරගන්න.(1.6MB)



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...