මෙම මෘදුකාංගය අපට අවශ්‍ය වන්නේ Image ෆයිල් සම්බන්දයෙනුයි.මේ මෘදුකාංගය මගින් අප ලග තිබෙන ඕනෑම Image ෆයිල් එකක් DVD/CD එකකට පහසුවෙන්ම Burn කර ගත හැකියි.ඒ වගේම Daemon Tools වලින් Burn කරන ඕනෑම DVD/CD එකක් අනිවාර්යෙන්ම වැඩ කරනවා.මොකද Daemon Tools කියන්නේ එතරම් ජනතාවගේ සිත දිනාගත් මෘදුකාංගයක්.
ඒ එක්කම අපි වින්ඩොව්ස් එහෙම ඩවුන්ලෝඩ් කලාම ඕක අපි DVD එකක Burn කරනවනේ.හැබැයි ඉතින් සමහර විට ඒවා වැඩ නැතුව ඇති.මොකද වින්ඩොව්ස් Burn කල යුත්තේ Bootable ආකාරයටයි.මෙම මෘදුකාංගය මගින් වින්ඩොව්ස් ෆයිල් හදුනාගෙන Bootable ලෙසව විදානයකින් තොරවම Burn කර දෙනවා.එයත් අපට පොඩි පහසුවක් නේ.
ඒ කෙසේ වෙතත් ම ඒවගේ හොද මෘදුකාංග නොමිලේ ලබා දෙන්නේ නෑ නේ.ඉතින් මම ඔයාලට මේ මෘදුකාංගය නොමිලේම ලබා දෙනවා Crack එකක් සමගම.
එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කර ගන්නකෝ.......(19MB)
ඔයාල ඩවුන්ලෝඩ් කරගන්න ඇති නේ.දැන් කියන්නම් ඉන්ස්ටෝල් කරන විදිහ.
1.මුලින්ම ඔයාලගේ අන්තර්ජාල සැපයුම විසන්ධි කරන්න.
2.දැන් ඔය මං දීලා තියෙන ෆයිල් එකේ තියෙන DAEMONToolsPro550-0388 කියන එක ඉන්ස්ටෝල් කර ගන්න.
3.දැන් ඉන්ස්ටෝල් කලානේ.ඔයාලා මෘදුකාංගය ඕපන් කරන්න එපා දැම්මම.
4.ඔයාල Taskmanager එක ඕපන් කර ගන්න.
5.එකේ ඇති DTShellHlp.exe කියලා එකක් සහ DTAgent.exe කියලා එකක්.
6.ඒ දෙකටම End Task දෙන්න.
7.දැන් ඔයාලා Daemon tools ඉන්ස්ටෝල් කරපු තැනට යන්න.එතන ඇති dtpro.dat කියලා ෆයිල් එකක්.එක Delete කරන්න.
8.දැන් මම ඔයාලට දුන්න ෆයිල් එකේ තියෙනවනේ Crack කියලා Folder එකක්.එක ඕපන් කරගෙන් එක ඇතුලේ තියෙන MSIMG32.dll කියන ෆයිල් එක Copy කර ගන්න.
9.අර Copy කර ගත ෆයිල් එක ඔයාලා Daemon Tools ඉන්ස්ටෝල් කරපු තැනට (C:\Program Files\DAEMON Tools Pro\)ගිහින් Paste කරන්න.
10.දැන් අර Crack Folder එකේ තියෙන Connection Settings.reg කියන එක Open/Merge කරන්න.
11.ඔන්න දැන් Daemon Tools ඕපන් කරලා ලයිසන් කී එක ලෙස 12345678 දෙන්න.
ඔයාලා හරියට වැඩේ කලාද කියලා දැනගන්න Daemon Tools හි උඩ තියෙන Help යන්න ක්ලික් කරලා about කියන එක ක්ලික් කරන්න.එතකොට පහත ෆොටෝ එක වගේ දිස් උනොත් ඔයාලා වැඩේ හරියට කරලා.
No comments:
Post a Comment