ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ අපිට බොහෝ ප්‍රයෝජනවත් වන මෘදුකාංගයක් ගැනයි.මේ මෘදුකාංගයෙන් අපිට කී එකක් නොමැතිවම වින්ඩොව්ස් ඇක්ටිව් කර ගැනීමේ හැකියාව තියෙනවා.
ඉතින් ඔයාලා දන්නවනේ මේ වගේ මෘදුකාංගයක තියෙන වටිනාකම.වර්තමානයේ නම් බොහෝ දෙනාට වින්ඩොව්ස් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව තිබ්බත් එකට හරියන කී එකක් සොයා ගැනීමට අපහසු නිසා කඩ වලින් වින්ඩොව්ස් DVD මිලදී ගැනීමට පෙලබී තිබෙනවා.සාමාන්‍යයෙන් නම් ඉතින් වින්ඩොව්ස් DVD එක රු.100ත් 150ක් වැනි මිලක් වෙනවා.ඉතින් වින්ඩොව්ස් ඩවුන්ලෝඩ් කර ගැනීමට මෙපමණ මුදලක් වය වෙන්නේ නෑ නේ.එක නිසා ඔයාලට වින්ඩොව්ස් ඩවුන්ලෝඩ් කර ගෙන නොමිලේම ඇක්ටිව් කර ග්ටන්නට පුළුවන් කම සැලසෙනවා.
ඒ වගේම ඔයාලට කියන්න ඕන මේ මෘදුකාංගය ඉතාම කුඩා මෘදුකාංගයක් කියලා.මොකද මෙය2.8MB පමණයි.ඒ නිසා ඔයාලටත් වැඩේ පහසුයි.මේ මෘදුකාංගය හදුන්වල තියෙන්නේ KMSpico ලෙසයි.ඒ වගේම අපිට මෙම මෘදුකාංගය යොදා ගනිමින් Microsoft Office මෘදුකාංගයත් ඇක්ටිව් කර ගැනීමේ පහසුකම සලසා දී තිබෙනවා.
දැන් නම් ඔයාලා හිතනවා ඇති මේ මෘදුකාංගය නම් Microsoft සමාගම සමග තරහක් තියෙන සමාගමක් කියලා.සමහර විට එහෙම වෙන්නත් පුළුවන්.ඒවා කෙසේ වෙතත් අපිට වැඩේ කෙරෙනවානම් එච්චරනේ.
මම මේ ඔයාලට දීලා තියෙන්නේ මෙම KMSpico මෘදුකාංගයෙහි 9වන සංස්කරණයයි.
මෙමගින් ඔයාලට,
Windows Vista
Windows 7 හි සියලුම සංස්කරණත්
Windows 8 හා 8.1හි සියලුම සංස්කරණත්
Microsoft Office 2010 හා 2013
ඇක්ටිව් කර ගැනීමේ පහසුකම සැලසෙනවා.
එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කර ගන්නකෝ.....
ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා කියන්න.මෙම මෘදුකාංගය හරි ආකාරව ක්‍රියා කිරීමට අපගේ පරිගණකයේ Net Framework හි 4වන සන්ස්කරනයවත් තිබීම අනිවාර්ය වෙනවා.එම නිසා මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න.
No comments:
Post a Comment