අපි කවුරුත් දන්නා හදුනන බ්‍රව්සර් එකක් නේ මේ Mozilla Firefox කියන්නේ.ඉතින් මේ බ්‍රව්සර් එක ගිය වසරේ හිටියේ 2වන ස්ථානයේ.ඒ Google Chrome ට දෙවැනි වෙමිනුයි.
එහෙත් 2015 වන විට ෆයර්ෆොක්ස් ක්‍රෝම් අභිබවා යන්නට සමත් වෙලා තියෙනවා.ඒ ලකුණු 10න් 9.85ක් ලබාගනිමින්.ඒ අසලම දැන් රැදී සිටින්නේ ක්‍රෝම් බ්‍රව්සර් එකයි.ඒ ලකුණු 9.73 ක් ලබා ගනිමින්.ඉහත ලකුණු ලබා දීමේ මාතෘකා වෙන්නේ වේගය,ආරක්ෂාව,වෙනත් සුවිශේෂතා හා උපකාර ලබා ගැනීමේ පහසුව මතයි.මෙවර ෆයර්ෆොක්ස් ඉදිරියට පැමිණීමට හේතුවී තිබෙන්නේ ෆයර්ෆොක්ස් හි වේගය ක්‍රෝම් ට වඩා වැඩි වීමයි.
මම වැඩි විස්තර කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.මොකද ෆයර්ෆොක්ස් ගැන නොදන්න කවුරුත් නැහැනේ.පහලින් නවතම ෆයර්ෆොක්ස් සංස්කරණය ඩවුන්ලෝඩ් කරගන්න..
No comments:
Post a Comment