Wednesday, 14 January 2015

Adobe Photoshop CC 2014 නොමිලයේම

ඔන්න මම අදත් අරගෙන ආවේ ඔයාලට අත්‍යවශ්‍යම මෘදුකාංගයක්.ඒ තමයි Adobe Photoshop.ඔයාලා දන්නවනේ මේ මෘදුකාංගය ෆොටෝ එඩිට් කරන්න මාරු මෘදුකාංගය කියලා.
  එත් ඉතින් ලෝකේ තියෙන හැම හොද මෘදුකාංගයක්ම අපි ලබා ගත යුත්තේ සල්ලි දීලා නේ.ලංකාවේ අපි නම් ඉතින් ඕවා සල්ලි දීල ගන්න ඕනේ නේ.මොකද ඕනෑම වටිනා මෘදුකාංගයක් නිකුත් වී සතියක් යන්නත් කලින්ම ඒවාට Crack නිකුත් වෙනවා.එත් ඉතින් Crack හොයාගන්න එකත් අමාරු වැඩක් නේ.ඒ වගේම Crack ඩවුන්ලෝඩ් කරගෙන ඒවා කොහමද ක්රියාකරවන්නේ කියලත් ඔයාලා දැනගන්න ඕන.නැතිනම් අපි ඩවුන්ලෝඩ් කරපු Crack එකෙන් පලක් නැතුව යනවා.හරි ඒවා වැඩක් නෑ.දැන් මම කියන්නම් Adobe Photoshop ගැන.

 මෙම ෆොටෝෂොප් මෘදුකාන්ගයේත් මේ වනවිට සංස්කරණ රාශියක් නිකුත් වෙලා තියෙනවා.මම අද ඔයාලට දෙන්නේ ඒ අතරින් 2014 වර්ෂයේ නිකුත් වූ සංස්කරණයයි.මේ මෘදුකාංගය බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වෙනවා.ඒවා තමන්ගේ රැකියාවට ,අධ්‍යාපනයට වෙන්න පුළුවන්.ඉතින් සමහර විට අපිට නිකන් ඉන්න ගමන් ලස්සනට ෆොටෝ එකක් එඩිට් කරගන්නත් අපි භාවිතා කරනවා.එත් ඉතින් ඔයාලා අතුරින් බොහෝ දෙනා භාවිතා කරන්නට ඇත්තේ Trial එක වෙන්න ඇති.ඔන්න ඔයාලා අද ඉඅදන් Trial භාවිතා කල යුතු නැහැ.මොකද කියනවනම් මම අද ඔයාලට දෙන්නේ මුළු ජීවිත කාලෙටම තියාගත හැකි සංස්කරණයක්.

  ඔයාල ඉහල ෆොටෝ එකෙන් දකින්න ඇතිනේ editing වල තියෙන කොලිටිය.ඒවගේම මෙම සංස්කරණයෙන් අපිට 3D Print එකක් වුවත් කරගන්න පුළුවන්.විවිධ Motion effects ද මෙම සංස්කරණයට ඇතුලත් කර තිබෙනවා.මෙහි පෙර සංස්කරණ වලට වඩා වේගය වැඩි කර තිබෙනවා.එය ඔයාලට බොහෝ ප්‍රයෝජනවත් වේවි.ඒවගේම මෙහි වැඩි තාක්ෂණයක් අන්තර්ගත වෙනවා.

 තවත් විස්තර කියන්න බලා පොරොත්තු වෙන්නේ නෑ. මෙතනින් Adobe Photoshop ඩවුන්ලෝඩ් පිටුවට යන්නකෝ.හරි දැන් ඔයාලට Adobe හි Account එකක් තියෙනවනම් Sign In ක්ලික් කරන්න.Account එකක් නැතිනම් Sign up ක්ලික් කරන්න.Sign up ක්ලික් කළා නම් ඔයාලගේ නම,ඊමේල් එක,පාස්වර්ඩ් එකක්,ඔයාලගේ රට සහ උපන්දිනය දීලා,
I have read and agree to the Terms of Use and Privacy Policy.කියලා තියෙන තැනට ටික් එකක් දාලා Sign up කියන එක ක්ලික් කරන්න.
දැන් ඔයාලා 657KB ක පොඩි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඇති.

දැන් එම ෆයිල් එක ඕපන් කරගෙන Adobe Photoshop Tral Version එක ඩවුන්ලෝඩ් කරගන්න.
ඉන් පසුව ඉන්ස්ටෝල් කර ගන්න.

ඉන්ස්ටෝල් කර ගත්තනේ.දැන් පහලින් Crack ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගන්න.(1.77MB)
දැන් අපි ඩවුන්ලෝඩ් කරගත්ත Crack ෆයිල් එක ඇතුලේ තියෙන ෆයිල් ටික Copy කරලා, ඔයාලා ෆොටෝෂොප් ඉන්ස්ටෝල් කල තැනට ගිහින් Paste කරන්න.දැන් ඉතින් වැඩේ හරි ඔයාලට Adobe නොමිලයේම භාවිතා කල හැකියි.


 සැලකිය යුතුයි-:Adobe හි ඉහත දී ඇති සංස්කරණය Update කිරීමෙන් වලකින්න.
 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...