අපේ යාළුවො බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රදාන ගැටළුවක් නේ මේ කම්පියුටර් එකට ඩ්‍රයිවර්ස් දාගන්න එක.ඉතින් මං හිතුවා ඔයාලට පොඩි උදව්වක් දෙන්න.මේක පොඩි සොෆ්ට්වෙයාර් එකක්.
පොඩි උනාට අපිට ඕන වැඩේ කරලා දෙනවා.ඔයාලා තමන්ගේ පරිගණකයට ඩ්‍රයිවර්ස් හොයන්න ගිහින් බැරිම තැන ඩ්‍රයිවර්ස් DVD මිලදී ගැනීමට පෙළබෙන්නට ඇති.එත් ඉතින් දැන් කාලේ ඩ්‍රයිවර්ස් DVD එකක් රුපියල් 200ක් වත් වෙනවනේ.මම මේ දෙන මෘදුකාංගයට නම් ඔයාලට රුපියල් 50ක් වත් යන්නේ නෑ.
ඔයාලා දන්නවනේ හොද මෘදුකාංග කවදාවත් නොමිලේ ලබා දෙන්නේ නෑ කියලා.එම නිසා මේ මෘදුකාංගයත් සල්ලි දීලා ටම ගන්න වෙලා තියෙන්නේ.එත් ඉතින් මම අද ඔයාලට මෙම මෘදුකාංගය නොමිලේම ලබා දෙනවා.ඒ වගේම කියන්න ඕන මේක 100%ක්ම වැඩ කරනවා.
මම ඔයාලට මේ මෘදුකාංගය දෙන්නේ Keygen එකක් සමගිනුයි.දැන් නම් අපි කරන්න යන හොර වැඩේ ඔයාලට තේරෙන්න්න ඇති.ඔයාලා දන්නවනේ Keygen එකකින් කරන්නේ හොර කී ගහන එක කියලා.
හරි අපි වැඩේට බහිමුකො.මුලින්ම Driver Easy 4.8(2.97MB) පහලින් ඩවුන්ලෝඩ් කර ගන්නකෝ.....
දැන් ඔයාලා ඩවුන්ලෝඩ් කර ගත්ත Setup එක ඉන්ස්ටෝල් කර ගන්න.ඊට පස්සේ පහලින් Crackඑක ඩවුන්ලෝඩ් කර ගන්න.
දැන් ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් කර ගත්ත Crack File එක Copy කරලා Programme Files හි Driver Easy Software eka Install කරපු තැන Paste කරන්න.(C:\Program Files\Easeware\DriverEasy)
මේ Paste කරන්න කලින් Driver Easy software එක Close කල යුතුයි.
දැන් ඉතින් වැඩේ හරි ඔයාලට අවශ්‍ය සියලුම Drivers නොමිලයේම Download කර ගත හැකියි.
No comments:
Post a Comment