Thursday, 8 January 2015

පරිගණකයට නැතුවම බැරි Winrar මුළු ජීවිත කාලයටම

ඔයාලා කවුරුත් දන්නවනේ ඉතින් Winrar ගැන.ඔයාලා හැමෝම මේ මෘදුකාංගයේ වටිනාකම ගැනත් දන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා.මොකද සෑම පරිගණකයකම වාගේ මේ මෘදුකාංගය දක්නට ලැබෙනවා.
 එත් ඉතින් ඒ අපි ගාවා තියෙන Winrar නම් කල් ඉකුත් වෙනවා නේද?එක හෙන කරදර වැඩක් නේ අපිට.එක නිසා අද මම ඔයාලට Winrar Life Time භාවිතා කරන්න පුළුවන් සංස්කරණයක් ලබා දෙනවා,ඉහත ගැටලුවට විසදුමක් හැටියට.

Winrar භාවිතා කරලා නැති අයත් ඇතිනේ.පහල Screenshot ටික බලන්නකෝ.

 

 මෙම මෘදුකාංගයෙන් Windows මගින් Extract කල නොහැකි බොහෝ ෆයිල්ස් පහසුවෙන් Extract කර ගැනීමේ පහසුව මෙම මෘදුකාංගය අපට ලබා දෙනවා.ඒ වගේම මෙමගින් RAR, ARJ, LHZ, ACE, TAR, UUE, ISO, BZIP2, 7-ZIP, ZIP, CAB යන කාන්දයන්ට අයත් වන ඕනෑම ෆයිල් එකක් Extract කරගැනීමට පුළුවන්.
RAR,ARJ, LZH, ACE, TAR, GZip, UUE, ISO, BZIP2, Z, 7-Zip, ZIP, CAB.  - See more at: http://freecrackfilesdownload.blogspot.com/2014/03/download-winrar-5017-for-life-time-free.html#sthash.awGQnrbl.dpuf
RAR,ARJ, LZH, ACE, TAR, GZip, UUE, ISO, BZIP2, Z, 7-Zip, ZIP, CAB.  - See more at: http://freecrackfilesdownload.blogspot.com/2014/03/download-winrar-5017-for-life-time-free.html#sthash.awGQnrbl.dpuf
මම ඔයාලට ලබා දෙන්නේ මෙහි 5.1 වන සංස්කරණයයි.
 මෙම සංස්කරණය වැඩ කරනුයේ වින්ඩොව්ස් 7,8 හා 8.1 යන මෙහෙයුම් පද්ධති තුලයි. 
එහෙනම් පහලින් ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.(11.6MB)
  
ඉහත මම ඔයාලට Winrar හි 32bit,64bit යන සංස්කරණත් ,Crack ෆයිල් එකත් ,Patch ෆයිල් එකත් ,Keygen එකත් හා Winrar තීම්ස් යන දෑ ඇතුලත් කර තිබෙනවා.

ටොරන්ට් ෆයිල්ස් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන හැටි දැනගන්න.


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...