Tuesday, 13 January 2015

Nero Burning Rom 2015 නොමිලයේ ඩවුන්ලෝඩ් කර ගන්න.

නීරෝ කිව්වම කවුරුත් දන්නවනේ ඉතින් DVD/CD බර්න් කරනවානම් නියම මෘදුකාංගය කියලා.ඔන්න නීරෝ 2015 සංස්කරණයත් පසුගියදා නිකුත් උනා.එත් කවදාවත් ලෝකේ හොද මෘදුකාංගයක් නොමිලයේ ලබා දෙන්නේ නෑ නේ ඉතින්.

එහෙම කියලා ලංකාවේ අපි මෘදුකාංග භාවිතා නොකර ඉන්න ඇ.මම නම් මේ මෘදුකාංගය ඔයාලට දෙන්නේ නොමිලයේ කියලා අමතක කරන්න එපා.ෆන්කොල්ලා කවදාවත් සල්ලි දීල මුකුත් ගන්නේ නෑ නේ.

ඔයාලට ඉතින් මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ නීරෝ ගැන.ඔයාලා කවුරුත් දන්නවා ලෝකේ තියෙන බොහෝ Burning මෘදුකාංග අතරින් ප්‍රමුඛ ස්ථානයක ඉන්න මෘදුකාංගයක් තමයි Nero Burning Rom කියන්නේ.

 අපි කවුරුත් නීරෝ වගේ හොද මෘදුකාංගයක් භාවිතා කරන්න කැමති උනාට මේවා නොමිලයේ දෙන මෘදුකාංග නෙමෙයිනේ.නීරෝ Life Time Active කිරීමට නම් අප හට කී එකක් අවශ්‍ය වෙනවා.මම ඔයාලට ඊට අවශ්‍ය කී එකත් අද ඔයාලට ලබා දෙනවා.ඒ වගේම කියන්න ඕන මම මේ දීලා තියෙන්නේ Nero Buring Rom 2015 සදහා බිහිවුණු Crack එකක් කියන එක.මේ Crack එක 100%ක් වැඩ කරනවා.එක නිසා බය වෙන්න දෙයක් නෑ.මොකද ෆන්කොල්ලා ඔයාලාට මෘදුකාංග ලබා දෙන්නේ පරික්ෂා කිරීමෙන් අනතුරුවයි.

 එහෙනම් පහලින් ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගන්න.(91.48MB)

  ඔයාලා ඩවුන්ලෝඩ් කර ගත්තනේ.දැන් ඉතින් මම කියන්නම් ඉන්ස්ටෝල් කරන විදිහ.

 1.මුලින්ම ඔයාලා ඔයාලගේ අන්තර්ජාල Connetion එක Disconnect කරන්න.

2.ඔයාලා ඩවුන්ලෝඩ් කර ගත්ත ෆයිල් එකේ ඇති Nero_BurningROM2015-16.0.01300_trial කියලා ෆයිල් එකක්.ඒක ඕපන් කරලා Nero Burning Rom 2015 Trial එක ඉන්ස්ටෝල් කර ගන්න.

3.ඉන්ස්ටෝල් කරද්ද්දී කී එකක් ඉල්ලන තැනක් එනවා.ඉහිදී එතන තිබෙන හිස් තැනෙහි කී එකක් වැටිලා ඇති.ඒක වෙනස් නොකරම Trial Version එක ඉන්ස්ටෝල් කරගන්න.

4.දැන් ඔයාලා අන්තර්ජාලයට Connet විය යුතුයි.පසුව Nero Burning Rom 2015 ඕපන් කර ගන්න.

5.දැන් Nero Interface හි වැටෙනවා පොඩි බොක්ස් එකක්.එකේ වැටෙනවා කී එක දීලා නීරෝ Active කල හැකි කොටසක් එක ක්ලික් කරලා අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එකේ ඇති Key කියලා ෆෝල්ඩර් එකක්.එක ඕපන් කර ගන්න.ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙනවා Key කියලා Text Document එකක්.එහි ඇති අපි ලබාදිය යුතු කී එක.

6.දැන් ඉතින් ඔයාලට පුළුවන් ජීවිත කාලෙටම Nero තියාගන්න.

ටොරන්ට් ෆයිල්ස් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන හැටි දන ගන්න....

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...